Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
සුනාමියක් වැනි කොරෝනා රැල්ලක් ශ්‍රී ලංකාවේ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි
පුවත්
January 28, 2022
ශ්‍රී ලංකාවේ නව කොරෝනා රැල්ල සුනාමියක් වැනි යැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය උපුල් දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන...
චීන – ඇමෙරිකා හමුදා මෙහෙයුමක්. මුහුදට වැටුණු ඇමෙරිකා යානය අත්පත් කරගැනීමට අරගලයක්
පුවත්
January 28, 2022
ඇමෙරිකාව සතු අති නවීන තාක්ෂණික ප්‍රහාරක යානයක් චීනයෙන් බේරාගැනීම සඳහා ඇමෙරිකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටියි. F35-C නමැති ප්‍රහාරක ගුවන්යානය පසුගිය දා...
ඇමති ජොන්ස්ටන් නිදොස් කර නිදහස්
පුවත්
January 28, 2022
සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූළ රාජකාරීවලින් බැහැරව දේශපාලන ක්‍රියාකාරකම්වලට යොදා ගත්තේ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔහු නිදොස් කර නිදහස්...
බසයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට 15 දෙනකු රෝහලේ
පුවත්
January 28, 2022
හැටන් සිට සලංකන්ද දක්වා මාර්ගයේ බටල්ගල දී බසයක් අද (28) උදෑසන 6.30ට පමණ අඩි ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි...
මහින්ද විද්‍යාලයීය ආදි සිසු සංගමයේ සල්ලි පිල්ලි ගැසූ සිද්ධිය ගැන පරීක්ෂණයක්
පුවත්
January 28, 2022
ගාල්ල, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන...
කරාපිටිය මෘත ශරීරාගාරයේ කොරෝනා මරණ වැඩි වෙලා
පුවත්
January 28, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. ඊයේ (27) දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ලැබී තිබුණු මළ...
කොටස් මිල දර්ශකය පහළ බසිද්දී විදේශීය ආයෝජන වැඩි වෙයි
පුවත්
January 27, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ඒකක 180ක් පහළ යාම හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය දිනය අවසානයේ ඒකක 12,885ක් ලෙස සටහන් විය. මෙලෙස කොටස්...
කොළඹ ඇතුළු කොටස් වෙළෙඳ පොළ කිහිපයක දෛනික මිල දර්ශකය පහළ බසී
පුවත්
January 26, 2022
ලෝකයේ කොටස් වෙළෙඳ පොළ කිහිපයක දෛනික ඒකක අද (26) පහළ බැස තිබිණි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ද අද එලෙස පහළ බැස තිබීම විශේෂත්වයක් විය. බොවෙස්ටා...
කරාපිටිය රෝහලේ බත් පතටත් හෙනහුරා ලබයි
පුවත්
January 26, 2022
කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්තේ සුදු හාලෙන් සැකසූ බත් පමණි. දියැවැඩියාව වැනි ආහාර...
පුද්ගලික විදුලි බලාගාරයක් අක්‍රියවෙයි. විදුලි අර්බුදය දරුණු වෙයි
පුවත්
January 26, 2022
Sojitz පුද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර තිබීම හේතුවෙන් මෙගාවොට් 160ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. විදුලිබල...
රැකියාවට, පාපැදියෙන් එන්න යැයි රජය කියයි
පුවත්
January 26, 2022
පාපැදියෙන් ගමන් කිරීම කෙරෙහි රටේ ජනතාව උනන්දුකිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාක් සකසා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. වායු දූෂණය අවම කිරීම සහ තවත් හේතු කිහිපයක්...
2022 මූල්‍ය වාර්තා ඉදිරිපත් කළ සමාගම්වලට නව ජවයක්
පුවත්
January 25, 2022
කොළඹ කොටස් වෙළඳ පොළ අද (25) දිනයේ ගනුදෙනු 50,677 සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් මිලියන 6,099ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 173කින් ඉහළ...
1
...
648
649
650
...
1,088
Page 649 of 1,088
Recent articles
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
හෙට අලුයම අහසේ දුර්ලභ දසුනක්, ග්‍රහලෝක හයක පෙළගැස්ම සමග උල්කාපාත වර්ෂාවක්
පුවත්
August 11, 2026
ඩයලොග් සමාගම කොටස් වෙළඳපල වටිනාම සමාගම වෙයි
පුවත්
August 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok