spot_img
spot_img

Author: Editor Rata

“රාජාසන කතාවට විවාදයට කල්දුන්නා මදි” යැයි කියමින් විපක්ෂයෙන් කතානායකට විරෝධයක්

ජනාධිපතිවරයා විසින් 18 වැනි දා සිදුකිරීමට නියමිත රාජාසන කතාවව සම්බන්ධයෙන් විවාදයක් ලබාදීම කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දිගටම කතානායකවරයාට විරෝධය දක්වන බව විපක්ෂයේ පක්ෂ...

“සර් බීලා නේද ?” OIC එක්ක බීපු රියදුරා පොලිසියට බලය පෙන්වයි (වීඩි‍යෝ)

බීමත්ව රිය පදවමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ ගන්න රියදුරකුට යාමට ඉඩදෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු දැනුම් දෙන වීඩි‍යෝ දර්ශනයක් සමාජ මාධ්‍යතුල හුවමාරු වෙමින් පවතී. එම...

“ඩෙල්ටාක්‍රෝන්” අලුතෙන් එයි. ශ්‍රී ලංකාවටත් අවවදානමක්

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකිනෙක මුසු වී නිර්මාණය වූ “ඩෙල්ටාක්‍රෝන්” නමැති වඩාත් විනාශකාරී යැයි සිතන නව ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවදානයෙන් සිටිය යුතුයැයි රිජ්වේ...

ලොව ප්‍රථම වරට, මිනිසෙකුට ඌරු හදවතක්

ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට සාර්ථක ලෙස බද්ධ කිරීමට ඇමරිකානු වෛද්‍යවරුන් සමත් වී තිබේ. සැත්කමට ලක්වූ ඇමරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් බැල්ටිමෝර් දින...

CID ගොඩනැගිල්ලෙන් පැන මියගිය කාන්තාව ගැන පොලිසිය කියන කතාව

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් අද (11) අලුයම බිමට පැන මියගිය කාන්තාව පිළිබඳ පොලිස් මාධ්‍ය අංශය තොරතුරු අනාවරණය කර තිබේ. එලෙස මියගොස් ඇතේත පන්නිපිටියේ...

ඉන්දු – චීන සෙල්ලමෙන් ලෙල්ලම් වන ශ්‍රී ලංකාව

by - LP ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දේශපාලනික වශයෙන් කැළඹිලි සහගතම අවස්ථාවක චීන ‍විදේශ අමාත්‍ය වැන්ග් යී පැමිණියා. විදේශ විනිමය අර්බුදය උග්‍ර වී ඇති අතර...

CID ගොඩනැගිල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසාගනී ?

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් බිමට පැන මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් රෝහල් කාර්ය...

GMOA ඡන්ද මගඩි, මුදල් අක්‍රමිකතා ගැන CID පරීක්ෂණ ආරම්භ කරලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිලවරණයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක්  ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල ඉදිරියේ...

ඔබේ නිවස අඳුරුවන වේලාව දැනගන්න. විදුලි කප්පාදුවට සියල්ල සූදානම්

ඩොලර් නොමැතිවීමෙන් රටේ ඇති වී තිබෙන අර්බුද අතරට අලුතෙන්ම එක්වන විදුලි අර්බුදය හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිි කිරීමට මේ වනවිට සියල්ල සැළසුම් කර තිබේ. ඒ...

මුදල් අච්චු ගැසීම නතර කිරීමෙන් කොටස් වෙළෙඳ පොළ පහළට ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 68,645ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,811ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 163කින් පහළ...

ගැබිනියන්ට දුන් පෝෂණ මල්ලත් නවතී

ගර්භනී කාන්තාවන් සඳහා ලබාදුන් පෝෂණ මල්ල පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු අත්හිටුවා තීබේ. මෙය ලංකා සතොස මගින් ලබාදුන් අතර ඒ සඳහා ප්‍රතිපාදන යොමුකරන ලද්දේ ප්‍රදේශයේ ප්‍රාදේශීය...

තැපැල් කෝච්චිය ඇතුළු දුම්රිය ගමන් කිහිපයක් ම හදිසියේ නවතා දමයි

රාත්‍රී තැපැල් දුම්රිය සහ ආසන වෙන්කළ හැකි සීඝ්‍රගාමී දුම්රිය කිහිපයක අවලංගු කර තිබේ. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසන්නේ මේ...

Recent articles

spot_img
error: Content is protected !!