Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
ලොකුඅම්මා නිදි අතරේ රහසින් ගිය දැරිය වැසිකිළි වළට වැටී මියයයි
පුවත්
January 12, 2022
වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු 01යි මාස 10ක් වූ කුඩා දැරියක් මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව, මහමොරකන්ද පදිංචිව සිටි...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ගිවිසුම මෙන්න
පුවත්
January 12, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර ඇත. එය පහත සබැඳියෙන් ඔබට ද කියවීමට අවස්ථාව ඇත. පිටු 38කින් සමන්විත එම ගිවිසුම ලබන...
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්වෙයි
පුවත්
January 12, 2022
දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී.ඩබ්ලිව්.ක්‍රිසන්ත මහේන්ද්‍ර පත්ව සිටියි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මහේන්ද්‍ර 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ශ්‍රී...
උද්දමනය වැඩිවීම කොටස් වෙළෙඳ පොළ ආයොජනයට වාසියක් වෙයි
පුවත්
January 11, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 54,688ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් 7,938ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 37කින් පශල ගිය...
තොරතුරු කොමිසමට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු ඉවත්වෙති
පුවත්
January 11, 2022
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින්න යැයි තොරතුරු කොමිසම කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන්...
කොළඹ කිඹුලා වරාය නගරය බලන්න යයි
පුවත්
January 11, 2022
දෙහිවල සහ ගාලු මුවදොර දක්වා වරින් වර මුහුදු වෙරළේ දක්නට ලැබුණු කිඹුලකු අද (11) කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි බව කිඹුලා දුටු පිරිස්...
නීතිඥ සංගමේ සභාපති ධූරයට යළි සාලිය පීරිස් පත්වෙයි
පුවත්
January 11, 2022
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස 2022/2023 වර්ෂ සඳහා නැවත වතාවක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තේරීපත් වූ අතර ලේකම්වරයා වශයෙන් ඉසුරු බාලපටබැඳි පත්විය. මෙම දෙදෙනාම...
බොරැල්ලේ දේවස්ථානයකින් බෝම්බයක් හමුවෙයි
පුවත්
January 11, 2022
බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දේවස්ථාන භූමියක තිබී අත්බෝම්බයක් හමු වූ බව පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය සොයාගෙන ඇති අතර දේවස්ථානයේ සේවකයන්...
ඉටිපන්දම් හිග වෙයි. නිෂ්පාදනයත් නැවතිලා
පුවත්
January 11, 2022
විදුලි කප්පාදුවක් සඳහා ඇති සූදානම හේතුවෙන් රට පුරා ඉටිපන්දම් හිගයක් ඇති වී තිබේ. ජනතාව ඉටිපන්දම් එක්රැස්කිරීම ඊට හේතු වී ඇත. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති...
විශ්‍රාමිකයන්ට 5000 දීමනාව නෑ
පුවත්
January 11, 2022
ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන්ට සහ සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000.00 ක අමතර දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එවැනි දීමනාවක් විශ්‍රාමිකයන්ගේ ජනවාරි...
“ඉගෙන ගන්න රට යාමත් ඩොලර් අර්බුදයට හේතුවක්” – අගමැති කියයි
පුවත්
January 11, 2022
ශ්‍රී ලංකාවේ සිසුන් වාර්ෂිකව දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමෙන් ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම මූල්‍ය අර්බුධයකට මඟ...
ඉමදුව OIC ට ඉඩම් ආරවුලක් හරහට හිටී ? නීති නොතකා වැඩ කරලා යැයි ජනාධිපති කාර්යාලයෙන් ලිපියක්
පුවත්
January 11, 2022
ඉමදුව පොලිසිය විසින් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, වහාම පරීක්ෂණයක් පවත්වන්න යැයි ජනාධිපතිවරයාගේ ඔම්බුස්මන්වරයා විසින් දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී...
1
...
659
660
661
...
1,088
Page 660 of 1,088
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok