spot_img
spot_img

Author: Editor Rata

රට බංකොලොත් නොවෙන්නට නම්, පාලකයන් කළ යුතු දේ

2022 ජනවාරි 18 වන දිනට කල් පිරෙන ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක් වෙන්කර ඇති බව, මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයක...

සියලු සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්න යැයි ජොන්ස්ටන් කියයි

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයනවලට පත්කර සිටි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට වහාම ඉවත්වන්න යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් දැනුම් දී...

පෝළිම් යුගයක් එද්දී, අලුත් රැකියාවක් බිහිවෙයි

මේ දිනවල රටපරා ඇති ගෑස් පෝළිම් හේතුවෙන් නව රැකියා අවස්ථාවක් උත්පාදනය වී තිබේ. ගෑස් ලබාගැනීමට අලුයම 4.00ට පමණ පෝළිමට එක්වන පුද්ගලයන් සිටින බැවින් ගෑස්...

කටුනායක ගුවන්තොටුපොළ ක්‍රියාදාම චිත්‍රපටයක සිරි ගනී. හොරෙන් පනින්න හැදූ විදේශිකයෙක් අල්ලයි

අබුඩාබි ඔස්සේ ප්‍රංශයට පලායාමට තැත් කළ ජාතිකත්වය හෙළිදරව් නොවූ විදේශිකයකු මහත් පරිශ්‍රමයක් දරා කටුනායක දී අද (10) අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. අත්අඩංගුවට...

බස් – ටිපර් අනතුරකින් 26ක් රෝහලට

ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ දී ටිපර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවන් වැඩි දෙනකුගේ...

බස්නාහිර හිටපු විපක්ෂ නායක, කොරෝනා ආසාදිතව මියයයි

හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වූයේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මියයනවිට 60 වැනි වියේ...

අද මහ වැසි ඇතිවන හැටි දැනගන්න

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් රට පුරාම වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තා...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...

ඉන්දියාවට ණය වී, ජීප් 750ක් සහ බස් 500ක් ගෙන්වන්න යයි

ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී ණය ගෙවාගත නොහැකිව සිටිය දී ඉන්දියාවෙන් ඩොලර් මිලින 500ක තවත් ‍ණයක් ගෙන ඒ මුදල් යොදවා ඉන්දියාවෙන් ම ජීප් 750ක්...

“පාස්කු ප්‍රහාරය ඡන්ද සැළැස්මක් විය හැකියි” – කාදිනල් කියයි

ඡන්දය ගැනීම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියේ ද යන්න පිළිබඳ සැක සහිත බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසයි. කාදිනල්වරයා මේ බව කියා ඇත්තේ...

කිඹුලා ගෝල්ෆේස් ඇවිත්

ගාලු මුවදොර වෙරළ තීරයේ අද (09) කිඹුලකු සිටින ආකාරය බොහෝ දෙනකු විසින් දැක තිබිණි. රත්මලාන සුනාමි නිවාස සංකීර්ණයක පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු පසුගිය 03 වැනි...

පොලිස් විශේෂ කාර්ය බලකායට මුල්වරට සහකාර පොලිස් අධිකාරිනියක් පත්වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කාන්තා සහකාර පොලිස් අධිකාරිනිය ලෙස එන්.ටී.එන්.කුමාරි උසස්වීම් ලැබුවාය. පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව...

Recent articles

spot_img
error: Content is protected !!