Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි
පුවත්
January 9, 2022
ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය...
වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කරයි
පුවත්
January 9, 2022
කොළඹ වරාය නගයේ ඉදිකර ඇති සැහැල්ලු යාත්‍රා අංගනය සහ ඇවිදින මංතිරුව අද (09) චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ගේ සහභාගීත්වය ඇතිව ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ,...
සුපිරි වෙළඳ සැළකින් භාණ්ඩ සොරාගත් අයෙක් ගෙල කපාගෙන මිය ගිහින්
පුවත්
January 9, 2022
මහබාගේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකින් කුඩා දරුවන්ගේ සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා ගිය පුද්ගලයකු අල්ලා ගැනීමට යාමේ දී ඔහු තම අත තිබූ පිහියකින්...
නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ
පුවත්
January 9, 2022
ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු පවසන්නේ ගල් අඟුරු මිල දී...
ඩෙස්මන්ඩ් ද සිල්වාගේ හඬ නිහඬ වෙයි. මාතර දී ඉපිද ඕස්ට්‍රේලියාවේ දි සමුගනී
පුවත්
January 9, 2022
ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 77 වැනි වියේ පසු වූ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිටිය දී හදිසියේ ම ඇති වූ හෘදයාබාධයකින් මියගිය...
රතු කැකුළු 170ට, නාඩු 180ට නගී
පුවත්
January 9, 2022
නුවරඑළිය සහ හැටන් ප්‍රදේශවල සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 150.00 ත් 160.00ත් අතර දුමකටත් රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 160.00ත් 170.00ත්...
දිනකට පැය 02කට වැඩි විදුලි කප්පාදුවක්. විදුලිය කපන වෙලාවල් මෙන්න
පුවත්
January 9, 2022
ඩීසල් නොමැතිවීමෙන් සහ ජලාශවල උපරිම ධාරිතාව නොමැතිවීම හේතුවෙන් දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට නිර්දේශ කර...
රට බංකොලොත් වූ විට, ඔබට සිදුවන දේ මෙන්න
පුවත්
January 8, 2022
ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක් කර ගමන් කරමින් තිබේ. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය විශාල ගැටලුවක් වී ඇති අතර ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තරව...
මත්පැන් අළෙවි සැල් සඳහා 2021 දී බලපත්‍ර 150ක් දීලා
පුවත්
January 8, 2022
මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍ර 150ක් 2021 වර්ෂයේ දී පමණක් නිකුත්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම බලපත්‍ර අතරින් 81ක් නිකුත් කර ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත...
INSEE සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී
පුවත්
January 8, 2022
ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතු කළ සේවාවන්...
චීන විදේශ ඇමති ශ්‍රී ලංකාවට පා තබයි
පුවත්
January 8, 2022
චීන විදේශ අමාත්‍ය වෑන් යී දින දෙකක සංචාරයක් සඳහා අද (08) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය චීනයේ බීජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් මෙලෙස පැමිණි අතර...
වනිඳුට සහ අවිශ්කට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි
ක්‍රීඩා
January 8, 2022
වනිඳු හසරංගට සහ අවිශ්ක ප්‍රනාන්දුට එළැඹෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලිය අහිමිවී ඇත. වනිඳු හසරංග ආබාධයකට ගොදුරුවීම හේතුවෙන් එම සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක්...
1
...
662
663
664
...
1,088
Page 663 of 1,088
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
මෙල්ස්ටා ක්‍රොප් සමාගමේ කොටස් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok