Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
අහුන්ගල්ලෙන් මුහුදු ගිය තිදෙනෙක් බෝට්ටුවත් සමඟ අතුරුදන්
පුවත්
December 14, 2021
අහුන්ගල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇතැයි එහි හිමිකරු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. එක්දින යාත්‍රාවක් වන මෙහි ධීවරයන් තිදෙනකු ගමන් කළ බව ද එය...
දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ ගිනුම් අංශයට මුද්‍රා තබයි. කෝටි 05ක මූල්‍ය වංචාවක් ?
පුවත්
December 14, 2021
රුපියල් කෝටි 05ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් අංශයට මුද්‍රා තබා ඇත. විගණන දෙපාර්තමේන්තුවේ...
ආසියා පැසිෆික් අන්තර්ජාල පාලන වැඩමුළුව ශ්‍රී ලංකාවේ දී ඇරඹේ
පුවත්
December 14, 2021
ආසියා පැසිෆික් අන්තර්ජාල පාලන වැඩමුළුව -2021 (APSIG 2021 Sri Lanka) ඊයේ (13) ආරම්භ කෙරිණි. සංචාරක ආකර්ෂණීය රටක් පමණක් නොව ආසියාව තුළ වඩාත් පහසුවෙන් සහ ලාභදායී...
ඔමික්‍රෝන් ආසාදිතයකු මියයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනතුරු අඟවයි
පුවත්
December 13, 2021
ඔමික්‍රොන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු මියගිය බව බ්‍රිතාන්‍ය රජය පවසයි. මේ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ බවට තහවුරු වූ අයකු මරණයට පත්වූ ප්‍රථම...
LOLC සමාගම වාර්තා පිහිටුවමින් දිනක දී බිලියන 91කින් වත්කම් වැඩි කරගනී
පුවත්
December 13, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 54,958ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,169ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
අතීත ශ්‍රී ලංකාවේ පාලම් තැනූ හැටි
පුවත්
December 13, 2021
වෙන කවරදාටත් වඩා දැන් ශ්‍රී ලංකාවේ පාලම් ගැන කතිකාවතක් ඇති වී තිබේ. කැලණි ගඟ හරහා බ්‍රිතාන්‍යයන් විසින් ඔරුමත ලෑලි අතුරා ඉදිකරන ලද බෝට්ටු පාලම බ්‍රිතාන්‍ය යුගයේ...
කොටදෙණියාවේ දරුවන් දෙදෙනකු අතුරුදන්
පුවත්
December 13, 2021
කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක් සහ 12ක් වූ දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. පසුගිය නොවැම්බර් 23 වැනි දින සිට ඔවුන්...
කොරෝනා වසංගතයටත් වඩා භයානක වූ ව්‍යාජ තොරතුරු වසංගතය
පුවත්
December 13, 2021
මංගලනාත් ලියනාරච්චි විසිනි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ඇඹේනියවු ඌරුවරිගේ හීංමැණිකා කොරෝනා වෛරසය ආසාදනයවී මියගිය පුවත මෙරට සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් හෙලිකර සිටියේ, හීංමැණිකා...
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ, හොඳම විදෙස් ප්‍රතිපත්තිය තිබූ නායකයා කව්ද ?
factum
December 13, 2021
චාන්දනී කිරින්දේ විසිනි ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයක් නිදහස ලැබීමෙන් පසු, ජාත්‍යන්තර සබඳතාවල කැළඹිලි සහිත ලෝකය පිළිබඳ ඒත්තු ගැන්වීම පහසු කාර්යයක් වී නැහැ. විදේශ...
ජලය පිරි වළකට වැටී පෙරපාසල් දරුවෙක් මියයයි
පුවත්
December 13, 2021
ආරච්චිකට්ටුවේ, අඩිප්පපල, වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරී තිබූ වළකට වැටී 05 හැවිරිදි වියේ පසුවන ළදරු පාසල් දරුවකු මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්ත් අඩිප්පල...
පැරණි හමුදා කඳවුරක් අසළ පිපිරීමකින් පාසල් සිසුවෙක් මරුට
පුවත්
December 13, 2021
මුතූර්හි ඉක්බාල් නගර් කලපුව අසළ පැරණි හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් පාසල් සිසුවකු මියගොස් ඇතැයි මුතූර් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මුතූර්, තෝපූර්, ඉක්බාල්...
මුහුදේ දිය නෑ පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යයි
පුවත්
December 13, 2021
වත්තල ප්‍රීතිපුර ආසන්න මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තල පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඬේරමුල්ල පදිංචි 15 හැවිරිදි සිසුන්...
1
...
689
690
691
...
1,088
Page 690 of 1,088
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok