Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි
පුවත්
December 1, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන‍්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම්නත්‍රීවරයාව...
ශ්‍රී ලංකාවෙන් හමුවූ සුවිසල් මැණික් ගල්වලට සිදුවූ දේ
පුවත්
December 1, 2021
අශෝක ජයතුංග විසිනි මෙරට වෙලාගත් ඩොලර් බිලියන ගණනක් වන අධික ණයබර එක් රැයකදී ගෙවා නිමකල හැකි බවට ප්‍රකාශ වූ කහවත්තේ හා අර්ල් ගුණසේකරගේ "බ්ලූ සැපයර්...
මහින්දයේ හිටපු වැ.බ. විදුහල්පති පොලිසියට භාර වෙයි
පුවත්
December 1, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන තමන් වැඩ ආවරණය කළ විදුහල්පතිවරයාව සිටිය දී කළ බව කියන විෂමාචාර කිහිපයක් සඳහා පොලිසියෙන්...
සිසුවකුගේ වෙඩි තැබීමකින්, සිසුන් තිදෙනකුට ජීවිතය අහිමිවෙයි
පුවත්
December 1, 2021
ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකකින් සිසුන් තිදෙනකු මියගොස් තවත් සිසුන් සහ ගුරුවරු 08 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය සිදුව ඇත්තේ...
වැලිගම ගින්නකින් අට හැවිරිදි දැරියක් මරුට
පුවත්
December 1, 2021
වැලිගම වැවේගෙදරවත්තේ නිවසක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නගින් අවුරුදු 08ක දැරියක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ කාමරයක මේ ගින්න හටගෙන ඇති අතර ගින්න හේතුවෙන්...
කොළඹ කොටස් වෙළෙඳ පොළ දිනෙන් දින වාර්තා අලුත් කරයි
පුවත්
November 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 62,630ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,054ක් බවට පත්විය. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ...
සිරිසේන කුරේ සමුගනී
පුවත්
November 30, 2021
හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය. පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගිය බවයි. එක්සත් ජාතික...
ස්ථාවරව බිලියන 500ක වත්කම් වාර්තා කළ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි
පුවත්
November 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 65,135ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8970ක් බවට පත්විය. අද දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
ප්‍රදේශ ගණනාවකට විදුලිය නෑ
පුවත්
November 29, 2021
කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිට විදුලි සැපයුම ඇණ හිට තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන්...
පාන් පිටි මිල ඉහළ යයි. සියලු බේකරි නිෂ්පාදන ඉහළ යාමේ අවදානමක්
පුවත්
November 29, 2021
තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ආනයන සමාගම් විසින් රුපියල් 17.50කින් ඉහළ දැමීම හේතුවෙන් අද (29) පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 135.00 ක්...
පොලිසිය මඟහැර සිටින විදුහල්පතිගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කරයි
පුවත්
November 29, 2021
මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 2,156,000.00ක මුදලක් චෙක්පත් ලියා කූඨ ලේඛන සකසා වංචා කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු වැඩබලන විදුහල්පති ගාමිණී...
රටේ ස්වෛරීභාවයට අභියෝග කරන ජාත්‍යන්තර සමාගම්
factum
November 29, 2021
සරසි පරනමාන්න විසිනි චීන පොහොර රැගත් Qingdao Seawin Biotech Group Co. Ltd හි Hippo Spirit නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සරනවා. එය මේ දිනවල...
1
...
696
697
698
...
1,089
Page 697 of 1,089
Recent articles
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok