spot_img
spot_img

Author: Editor Rata

මල්වත්තේ චීවරධාරියෙක් නීතියට උඩින් යද්දී, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පොලිසියත් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කරලා

මල්වතු පාර්ශවයේ චීවරධාරියෙක් නීති සියතට ගනී. පොලිසිය නීතිය මඟහරයි. ‍ මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශන...

ලෝකය ජයගත් “යොවුන් සිනමාකරු හසන්ත” මව් බිමට පා තබයි

තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු විසින් අධ්‍යක්ෂණය...

සහල් මිල යළි ඉහළ දමලා

 සහල් නිෂ්පාදකයන් විසින් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40.00කින්  සහ සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00කින් යළි ඉහළ දමා ඇතැයි ලංකා...

සංචරණ සීමා කඩමින් අනුරාධපුරයට සහ කතරගමට මහ පිරිස් එති

කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබිය දී ඒවා කඩකරමින් විවිධ පළාත්වලින් අනුරාධපුරයට සහ කතරගමට අද (20) පොහොය දිනයේ මහ පිරිස් පැමිණ...

කඨින පිංකම් සඳහා පැනවූ සීමා සංශෝධනය කරයි

කඨින පිංකම් සඳහා පනවා තිබූ සීමාවන් යළි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව කඨින පෙරහැර උපරිම 50 දෙනකු සහභාගී කරවාගෙන පැවැත්වීමට අවසර...

කොරෝනා යළි වැඩිවෙයි. හතරවැනි රැල්ලක් අතළඟ ?

කොරෝනා ආසාදිතයන් යළි වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන් ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජයේ බහුලව හඳුනාගෙන...

ලෝක බලවතුන්ගේ අවධානයට හේතුවන ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම

අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න විසිනි (ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාමික නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම ජාත්‍යන්තර වශයෙන් පවා කොතරම් වැදගත්...

කොටස් වෙළෙඳ පොළ වාර්තා පිහිටුවද්දී තැරැව්කාර සමාගම් අධික ලාභ ලබයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 27,397ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,746ක් බවට පත්විය. සමස්ත ‍කොටස් මිල දර්ශකය ඒකක 85කින් ඉහළ ගිය...

සහල් කිලෝවක් රුපියල් 25-50කින් ඉහළ යයි?

ඉදිරි සති දෙක ඇතුළත දී සෑම වර්ගයක ම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25.00ත් 50.00ත් අතර මුදලකින් ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය...

පෙට්‍රල් 20කින් ඩීසල් 30කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් මිල ඉහළ දැමීමට ලංකා ඉනියන් ඔයිල් සමාගම රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ. ‍ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල...

ගොවීහු කෘෂිකර්ම ඇමති සොහොන් පිටියක වළලති. ඇමති පණ පිටින්

මාස් කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූ ගොවිහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලෙස සැකසූ පිළිරුවක් මළ බෙර වයමින්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ “ලොකු අයියා” දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ බන්දුල වර්ණපුර අද (18) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට හෙතෙම 68 වැනි වියේ පසුවූයේ...

Recent articles

spot_img
error: Content is protected !!