spot_img
spot_img

Author: Editor Rata

නියෝජ්‍ය පොලිස්පති තනතුරුවලට කාන්තාවෝ පත්වෙති. පොලිස් ඉතිහාස‍ය වෙනස් වෙයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කරමින් සිටි තිදෙනකු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරියන් ලෙස වහමා උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ...

මහ බැංකු අධිපතිගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට නොගන්න යැයි නිතිපති ඉල්ලයි

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී එම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට...

කොරෝනා මර්ධනයට කැපවූ වෛද්‍යවරයාගේ මවත්, පියාත් කොරෝනා නිසා මරුට

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුරයේ වෙන්කර තිබූ මෙත්සිරි සෙවණ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය චින්තක රත්නසූරියගේ මව සහ පියා දෙදෙනාම එම මධ්‍යස්ථානයේ ම ප්‍රතිකාර ලබමින්...

දකුණේ ගුරු උපහාරයට කියා මිලියන ගණන් වංචා කරලා. පරීක්ෂණත් නෑ

දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහ‍නෙන් විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බ්නධයෙන් සිදුකර ඇති විගණනයකින් අනාවරණය වී තිබේ. ජාතික...

පකිස්තානයේ භූමිකම්පා දෙකක්, 20ක් පමණ මියගිහින්

පකිස්ථානයේ පැය දෙකක් ඇතුළත සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් 20කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ අංශ...

අනිල් ජාසිංහට ලෝකයේ ලොකු වගකීමක් පැවරෙයි

එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරීන්ගේ සැසිවාරයේ සභාපති ධූරය පරිසර අමාත්‍යාංශයේ ලෙකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වූයේය. දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිපික්...

කොළඹ කොටස් වෙළෙඳ පොළ අදත් වාර්තා අලුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනු දෙනු 40,576ක් සිදු කරමින් දෛනික පිරිවැටමු රුපියල් මිලියන 4,109ක් බවට පත්විය. මෙතෙක් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ...

සුදුලූනු වංචාවට සැකපිට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සුදු ලූනු වංචාවට සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහු සුදුලූනු තොගය මිල දී ගෙන යළි වැඩි මිළට ලංකා සතොස වෙත...

වැටුප් ප්‍රශ්නය විසඳන්න යැයි ගුරු විදුහල්පති ඉල්ලද්දී, අධ්‍යාපන ඇමති හැඳුනුම්පතක් දෙයි

තම වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලා ගුරු දිනය දා පාරට බැස ගුරු විදුහල්පතිවරු උද්ඝෝෂණය කරද්දී ඔවුන් සඳහා නිල හැඳුනුම්පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර...

පැනඩෝරා සිද්ධි ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් දූෂණයට කැඳවයි

ලොව මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කරන ලද පැන‍ඩෝරා දත්ත වල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේෂන් ‍අල්ලස් හේා දූෂණ චෝදනා...

ගුරු දිනය දා ගුරු විදුහල්පතිවරු මහ පාරේ උද්ඝෝෂණයේ

වැටුප් විෂමතා ඉවත්කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් ගරු දිනය සැමරෙන අද (06) රපුරා උ‍ද්ඝෝෂණ සංවිධාය කර තිබිණි. මේ සඳහා ගුරු විදුහල්පතිවරු විශාල...

භාණ්ඩ මිල වැඩිකරනවා දැයි තීරණය ගැනීමට අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවයි

කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සංශෝධනය කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට තීරණය කර තිබේ. රජයේ...

Recent articles

spot_img
error: Content is protected !!