Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා
පුවත්
September 26, 2021
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ යොමුව ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන්ට ද...
“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති
පුවත්
September 26, 2021
රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් එකමුතුව පවසයි. සමස්ත ලංකා එක්සත් ගුරු...
රට විවෘතකරන දිනය සෞඛ්‍ය ඇමති කියයි
පුවත්
September 25, 2021
දැඩි සීමාවන්ට යටත්ව ලබන ඔක්තෝබර් මස 01 වැනි දා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඔහු මේ බව කියා සිටියේ...
පළාත් පාලන නිල කාලය දික්කර පුංචි ඡන්දය කල් දැමෙයි ?
පුවත්
September 25, 2021
පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි 10 වැවනි දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව මාස 06කින්...
ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා
පුවත්
September 25, 2021
ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි. දුම්රිය ධාවනය නොවීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාදේශීය...
“මැණිකේ මගේ හිතේ” ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට එයි
පුවත්
September 25, 2021
යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට පත්ව තිබේ. මෙම ගීතය මේ...
කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය
පුවත්
September 25, 2021
කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නේ නම්...
ඉන්දියාවට ණය වී තෙල් ගෙන්වීමට රජය උත්සාහ ගනී
පුවත්
September 25, 2021
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟය හේතුවෙන් ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව...
බංග්ලාදේශය, කොළඹ වරාය භාවිතා කිරීමේ සැළැස්මක්
පුවත්
September 25, 2021
බංග්ලාදේශයේ අපනයන මෙහෙයුම් සඳහා කොළඹ වරාය භාවිතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. මේ සම්බන්ධයේන ශ්‍රී...
වැඩිහිටියන්ට බූස්ටර් එන්නත් අවශ්‍ය බව මහාචාර්ය නීලිකා මලවිගේ කියයි
පුවත්
September 25, 2021
වැඩිහිටියන් සඳහා ඉදිරියේ දී කොරෝනා එන්නතේ තෙවැනි මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ශ්‍රී ජයවර්ධනපු විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක...
මෙරට ක්‍රිකට් කණ්ඩායම් දෙකක උපදේශක ලෙස මහේල පත්කරයි
ක්‍රීඩා
September 24, 2021
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයුක ලෙස හිටපු නායකයකු වන මහේල ජයවර්ධන පත්කර තිබේ. අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු...
ඇතින්න හා පැටවා සම්බන්ධයෙන් නීතිපතිගේ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් නෑ
පුවත්
September 24, 2021
“සුජීවා” ඇතින්න සහ ඇගේ පැටවා මුල් අයිතිකරු වෙත මුදා හරින ලෙස නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බව ප්‍රධාන...
1
...
726
727
728
...
1,089
Page 727 of 1,089
Recent articles
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
පුවත්
August 16, 2026
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
පුවත්
August 16, 2026
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok