Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
දොස්තර මල්ලියි ආචාර්ය අයියයි රටම රවටයි. “කරාපිටියේ කරල” රෝහලේ කොරෝනා ආසාදිතයන්ට දී නැහැ.
පුවත්
September 7, 2021
“කරාපිටියේ කොරෝනා කරල” යනුවෙන් හඳුනාදෙමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන නිෂ්පාදනයක් කිසිම අවස්ථාවක දී කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබා දී නැතැයි කරාපිටිය...
ලොකු ලූනුවලට රුපියල් 40ක බද්දක්
පුවත්
September 7, 2021
ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් 40.00ක බද්දක් අයකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අද (07) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ...
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වුණේ ඇයි ?
පුවත්
September 7, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන කටයුතු සිදුවන්නේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව බව පවසමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්ධන තාක්ෂණික කමිටුවෙන්...
පිටසක්වළ සිට පෘථිවියට එල්ල වූ දැවැන්ත ප්‍රහාර 16ක් අනාවරණය වෙයි
පුවත්
September 7, 2021
රාත්‍රියට දක්නට ලැබෙන සඳ මතුපිට හාවකු සිටින බව අතීත ජනතාව සිතා සිටිය ද විද්‍යාවේ දියුණුවත් සමඟ එහි හාවකුගේ රූපයක් මෙන් දිස්වන්නේ හඳ මතුපිට ඇති...
පොලිස් මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කොරෝනා සෑදී මරුට
පුවත්
September 6, 2021
පොලිස් මූලස්ථානයේ පුනරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිතව අද (06) උදෑසන මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. රෝග...
කොරෝනා මරණ 180ක් වාර්තා වේ
පුවත්
September 6, 2021
කොරෝනා ආසාදනය වී පුද්ගලයන් 180ක් ඊයේ (05) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම 180 දෙනා අතර වයස අවරුදු 30ට අඩු...
බදු සමා පනතින් කොටස් වෙළෙද පොළට ජවයක් ?
පුවත්
September 6, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 88කින් පහළ ගිය අතර ගනු දෙනු 48,163ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල්...
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නම විකුණමින් නිදන් හෑරූ පිරිසක් අත්අඩංගුවට
පුවත්
September 6, 2021
ලෝක පූජිත ක්‍රිකට් කීඩකයකුගේ මස්සිනා බවට පෙනී සිටින අයකු සමඟ එක්ව හබරණ වනාන්තරයේ නිදන් සොයමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය...
හිසෙන් බද්ධ වූ දැරියන් වෙන් කිරීමට දුර්ලභ සැත්කමක්
පුවත්
September 6, 2021
හිසෙන් බද්ධ වී උපත ලැබූ නිවුන් දැරියන් වෙන් කිරීම සඳහා සිදුකළ සැත්කම සාර්ථක වූ බව ඊශ්‍රායල වෛද්‍යවරු පවසති. පසුගිය සතියේ, ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයේ සොරෝකා වෛද්‍ය...
දෙවි පුදට ගිය බැතිමතුන් පොලිසියෙන් හරවා යවයි
පුවත්
September 6, 2021
නිරෝධායන ඇඳිරිනීති නොතකා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැත්වීමට ගිය වාර්ෂික පූජාව නවතා දැමීමට නිලධාරීන් 300කට වඩා යෙදවීමට සිදුවූ බව පොලිසිය...
ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වෙයි
පුවත්
September 6, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු වූ කහවත්තේ ජිනදාස ගුරුගේ අද (06) කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේය. කහවත්තේ ගුරුගෙග් මැණික් සමූහ ව්‍යාපාරයේ අධිපතිවරයා වූ හෙතෙම...
මව සමඟ කැලයට ගොස් අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම්
පුවත්
September 6, 2021
දර කැඩීම සඳහා ඩන්සිනන් රක්ෂිතයට මව සමඟ ඇතුළු වූ 25 හැවිරිදි තරුණියක අතුරුදන්ව ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. ඇය සොයා මේ වනවිට යුද හමුදාව හා පොලිසිය...
1
...
737
738
739
...
1,089
Page 738 of 1,089
Recent articles
ඩෙල්ෆ්ට් දූපත බලා ගිය බෝට්ටුව අනතුරක, මගීන් 10 දෙනාම බේරාගනී
පුවත්
August 16, 2026
දරුවන්ගේ ප්‍රකාශ අවසරයකින් තොරව පටිගත නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මාධ්‍යයට අනතුරු ඇඟවීමක්
පුවත්
August 16, 2026
සමාජ මාධ්‍යයට අත තැබීම වරලත් මාධ්‍ය ආයතනයේ ඉලක්කයක් – නීතිඥ සංජය විල්සන්
පුවත්
August 15, 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රාවක් අනතුරක, 11 දෙනෙක් මුදාගැනේ
පුවත්
August 15, 2026
නව NGO පනත් කෙටුම්පත, නියාමනයද, සිවිල් සමාජය හීලෑ කිරීමේ උත්සාහයක්ද?
පුවත්
August 15, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්, ලංකාවට සුනාමි අවදානමක් නෑ
පුවත්
August 15, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok