Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා, වෙඩි තැබීමකින් මරුට
පුවත්
July 17, 2024
වයස 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයකු අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 2002...
පාසල් සිසුන්ට, සපත්තු වෙනුවට සනීපාරක්ෂක තුවා
පුවත්
July 17, 2024
පාසල් සිසු සිසුවියන්ට පාවහන් ලබාදීමට වෙන්කර තිබූ රුපියල් බිලියන 2.5ක මුදලින් රුපියල් බිලියනයක් පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා යොමුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...
ජනාධිපති ධූර කාලය වෙනස් කරයි
පුවත්
July 16, 2024
ජනාධිපතිගේ ධූර කාලය සම්බන්ධ වගන්තිය වෙනස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83...
තායිලන්තයේ සුපිරි හෝටලයක මරණ හයක්
පුවත්
July 16, 2024
තායිලන්තයේ බැංකොක් අගනුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්යණයක්ක් තුළ වියට්නාම සම්භවයක් ඇති පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අයගෙන් සමහරක් වියට්නාම-ඇමරිකානුවන් වෙයි. ප්‍රාදේශීය මාධ්‍ය මුලින්...
දඩ වැඩි කරන්න යයි
පුවත්
July 16, 2024
උසාවි දඩ මුදල් වැඩිකිරීම සඳහා සකස් කළ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධිත පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇති අතර එය රජයේ ගැසටි පත්‍රයේ පළ...
අනුරාධපුරයේ භූමිකම්පාවක්
පුවත්
July 16, 2024
අනුරාධපුරය සහ ඒ අවට ප්‍රදෙශ ගනනාවකට අද (16) සවස භූචලනයක් දැනී ඇතැයි වාර්තා වේ. භූ විද්‍යා සමීක්සණ සහ පතල් කාර්යාංශයෙන් විමසූ විට කියා සිටියේ, අනුරාධපුර, පොතානේගම, ආලංකුලම...
සෞඛ්‍ය ඇමතිට, රේගුවෙන් ඉඟුරු තොගයක්
පුවත්
July 16, 2024
ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගැනීමට රාජසන්තක කර ඇති ඖෂධීය ඉඟුරු තොගයක් සහන මිලට ලබා දෙන්න යැයි කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එම යෝජනාව ඉදිරිපත් කර...
ඉන්දියානු ඩයස්පෝරාවේ නඩුව
factum
July 16, 2024
දේශානි සමරගුණරත්න විසිනි බලාපොරොත්තු සුන් වූ පාඩුවකින් පසු රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීම ප්‍රශ්න මතු කළ හැකි අතර, ශ්‍රීමත් කීර් ස්ටාමර් ඔහුගේ පළමු දේශනයේදී ඔහුව "අපේ...
වන්දි ගෙවන්න මෛත්‍රීපාල තවත් වසර හයක් ඉල්ලයි
පුවත්
July 15, 2024
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර පියවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වග උත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර...
පෙත්සම ඉවතට, ලක්ෂ පහක දඩයකුත් ගෙවන්න වෙයි
පුවත්
July 15, 2024
නීතියට පටහැනි බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද(15)...
ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය වැඩිවෙලා ?
පුවත්
July 15, 2024
ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩිවෙමින් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය කළ දීප ව්‍යාප්ත ජනමත විමසුමකින් අනාවරණය වී තිබේ. එම සමීක්ෂණය පෙන්වාදෙන්නේ මාස 04කට පෙර ආණ්ඩුව...
පොහොට්ටුවට, සුදුසු අපේක්ෂකයෙක් නැතිව අමාරුවේ
පුවත්
July 14, 2024
ඉදිරි ජනාධිපතිවරණයට තරඟකිරීම සඳහා සුදුසු අපේක්ෂකයකු තම පක්ෂය සතුව නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය සඳහා...
1
...
95
96
97
...
1,099
Page 96 of 1,099
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok