Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආසාදිතයන් තවත් ඉහළට. මුළු ගණන 11,335යි.
පුවත්
November 2, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 275 දෙනකු අද (02) දිනයේ වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි. ඒ අනුව මේ දක්වා...
කොරෝනා මරණයක් අඩු කරයි
පුවත්
November 2, 2020
කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් අතරින් 22වැනි මරණය සිදුව ඇති බවට රජය විසින් අද (02) උදෑසන නිවේදනය කළ ද එම මරණය කොරෝනා මරණයක් නොවන...
පාසල් ආරම්භය සති දෙකකින් කල් යයි.
පුවත්
November 2, 2020
2020 තුන්වැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (02) තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන...
ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා
පුවත්
November 2, 2020
ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකුට කොරෝනාා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වෛද්‍යවරයාට සිය නිවසේ දී රෝගී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් කරන...
ගාල්ලේ ජනතාවට එක හැන්දකින්, සමාගම්වලට තව හැන්දකින් බෙදන සෞඛ්‍ය අංශය
පුවත්
November 2, 2020
(මෙවැනි දෙයක් ඔබට හෙට සිදුවනු ඇත. එබැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවන්න. සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරන්නේ එක නීතියක් නොවේ.) කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන් හා නිරෝධායනයට යොමු...
22 වැනි මරණය පානදුර රෝහලෙන්. සියදිවි නසා ගැනීමක්.
පුවත්
November 2, 2020
මෙරටින් වාර්තා වන 22 වැනි කොරෝනා මරණය පානදුර රෝහලේ දී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු පසුගිය 31 වැනි දා...
මීටරයක් නැති කරාපිටිය බාහිර ඔසුසැළ
පුවත්
November 2, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ඔසුසැළ අසළ පෝළිමේ සිටින ජනතාව මීටරයක සමාජ දුරස්ථ බව තබාගන්නේ නැත. එතැන ඔවුන්ට උපදෙස් දෙන්නට ද කෙනෙක් නැත. මේ නිරෝධායනය...
ගාල්ලේ PCR 255ක කොරෝනා නෑ
පුවත්
November 2, 2020
ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් ගාල්ල ධීවර වරායේ සහ ඒ ආශ්‍රිත ධීවර ප්‍රජාව අතර සිදුකරන ලද පීසීආර් පරීක්සණ 225ක ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා...
“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි
පුවත්
November 2, 2020
ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි. අප මේ...
බලපිටියේ තවත් 05 ආසාදිතයි.
පුවත්
November 2, 2020
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (01) රාත්‍රී ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අතර කොරෝනා ආසාදිත...
සෞඛ්‍ය ඇමතිනිය හා ඇමතිවරු මුට්ටි දමද්දී සෞඛ්‍ය සේවාවේ මුට්ටිය බිඳෙයි ද ?
පුවත්
November 2, 2020
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ මර්ධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් විසින් උපදෙස් ගණනාවක් ලබා දී තිබිය දී...
කොරෝනා ආසාදිතයන් 11,000 පසුකරයි
පුවත්
November 1, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා ගියේය. ඒ මීට සුළු වේලාවකට පෙර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තවත් ආසාදිතයන්...
1
...
1,053
1,054
1,055
...
1,079
Page 1,054 of 1,079
Recent articles
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට
පුවත්
May 1, 2026
බෙරගල සහ හපුතලේ අතර ගල් පෙරළීමේ අවදානමක්
කාළගුණ තොරතුරු
May 1, 2026
ලෝක කම්කරු දිනය අදයි, දිවයින පුරා රැලි, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
දේශපාලනය
May 1, 2026
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok