Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මූලාශ්‍ර නැතැයි කී ගාල්ලේ ආසාදිතයාත් මිනුවන්ගොඩ පොකුරට ම
පුවත්
October 30, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අක්මීමණ තොටගොඩ ප්‍රදේශයෙන් වාර්තවූ කොරෝනා ආසාදිත තරුණයාගේ ආසාදනය වූ මූලාශ්‍රයක් සොයාගත නොහැකියැයි මුලින් කීව ද ඔහු මිනුවන්ගොඩ පොකුරේම අයකු...
රෝගීන් 10,424යි. රෝහලේ සිටින සැවොම එකම පොකුරක
පුවත්
October 30, 2020
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) 10,424ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද රාත්‍රී වාර්තා වූ තවත් රෝගීන් 319ක් සමගිනි. අද දිනයේ වාර්තා වූ සමස්ථ...
බෝධිපූජාවට කඩා වැදුණු අලියා පෑගූ දරුවා මරුට
පුවත්
October 30, 2020
කරුවලගස්වැව රජවිගම, ගලපිටමඩ විහාරයේ අද (30) සවස බෝධිපූජාවක් පැවැත්වෙමින් තිබිය දී එහි කඩා වැදුණු වන අලියකු පහරදීමෙන් වයස අවුරුදු 04ක දරුවකු මියගොස් ඇතැයි කරුවලගස්වැව...
ආසාදිතයන් 10,000 ඉක්මවයි
පුවත්
October 30, 2020
ශ්‍රී ලංකාවෙන් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇත. ඒ අද (30) දිනයේ තවත් ආසාදිතයන් 314 දෙනකු වාර්තාවීමත් සමගිනි. ඒ් අනුව දැනට වාර්තාවන...
ජනමාධ්‍ය අමාත්‍යාංශයටත් කොරෝනා රිංගලා
පුවත්
October 30, 2020
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දෙදෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අද (30) තහවුරු වී ඇත. නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි මෙම අමාත්‍යාංශයේ නිලධාරියකුට හා කාර්යාල කාර්ය සහායකයකු මෙලෙස කොරෝනා ආසාදිතයන්...
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට අතුළුවීම පිටවීම තහනනම් – සහකාර අධ්යක්ෂවරයකුට කොරෝනා
පුවත්
October 30, 2020
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයකු කොරෝනා ආසාදිත බව අද (30) තහවුරු වීමත් සමගම නාරාහේන්පිට පිහිටි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයට කිසිවෙකුට ඇතුළුවීම හෝ ඇතුළත දැනට...
කොළඹ PHI ලා දෙන්නෙකුටත් කොරෝනා
පුවත්
October 30, 2020
කොළඹ ජිත්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්න් මෙම නිලධාරීන් දෙදෙනා රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන්...
කිලිනොච්චිය හැර සියලු දිස්ත්‍රික්කවල කොරෝනා
පුවත්
October 30, 2020
කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් හැර මෙරට සියලු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවන විට...
දේශපාලක පුතාගේ විවාහ උත්සවය පොලිසිය නවතයි
පුවත්
October 30, 2020
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබිය දී කොළඹ ප්‍රධාන හෝටලයක පැවැත්වෙමින් තිබූ විවාහ උත්සවයක් නතර කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. දේශපාලනඥයකුගේ පුතකුගේ විවාහ උත්සවයක්...
කුරුණෑගල නගර සභාවේ 06කට හා ධීවරයන් 02කට කොරෝනා
පුවත්
October 30, 2020
නගර සභා සේවකයන් හය දෙනා සනීපාරක්ෂක කම්කරුවෝය. කුරුණෑගල නගර සභාවේ සේවකයින් 06ක් සහ මාළු ව්‍යාපාරිකයන් 02ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි....
කොග්ගල බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට PCR මහ රෑ
පුවත්
October 30, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීමත් සමඟම එහි සේවක සේවිකාවන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා ඊයේ (29) දිනයේ දී ම ලබාගත් බව...
ගාල්ලේ කොරෝනා පොකුරු හැදෙයි ද ?
පුවත්
October 29, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 09 දෙනකු අද ගාල්ලෙන් වාර්තා විය. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ එක් අයෙක්, කරන්දෙණිය කොට්ඨාසයෙන් සිව් දෙනෙක්, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...
1
...
1,084
1,085
1,086
...
1,106
Page 1,085 of 1,106
Recent articles
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok