Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල වරායේ තවත් PCR 452 ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්. තවත් 3000ක් ඉතිරියි
පුවත්
October 29, 2020
ගාල්ල ධීවරවරායේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ 452ක වාර්තා ලැබීමට තිබෙන බවත් තවත් පීසීආර් පරීක්ෂණ 3,000ක් පමණ සිදුකිරීමට නියමිත බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය...
අද ගාල්ලෙන් 09 වැනියා කොග්ගල බ්‍රැන්ඩික්ස් සේවිකාවක්
පුවත්
October 29, 2020
කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...
ඉදිරියේ දී රජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු නෑ
පුවත්
October 29, 2020
අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරු පත්නොකිරීමට රජය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව කියා සිටියේ පරිසර...
යාපනයේ මුහුදු ජලය ගොඩබිමට. පවුල් රැසක් පීඩාවට
පුවත්
October 29, 2020
යාපනයේ කල්ලුණ්ඩායි කලපුව ප්‍රදේශයේ මුහුදු ජලය ගැලීම හේතුවෙන් පවුල් 87 ක පුද්ගලයන් 310ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙය සෑම වර්ෂයකම සෘතුමය සංසිද්ධියක් වුව...
ආසාදිතයන් 414ක් අද. සමස්ථය 9619යි
පුවත්
October 29, 2020
කොරෝනා ආසාදිතයන් 414ක් අද (29) වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම රෝගීන් අතරින් 62 ක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන...
කරන්දෙණියෙන් තවත් ආසාදිතයන් 04ක්. ගාල්ලෙන් අද 08යි
පුවත්
October 29, 2020
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනකු අද (29) දිනයේ වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයන්...
විෂබීජ නාශක විකුණූ ගාල්ලේ තරුණයකු ආසාදිතයි
පුවත්
October 29, 2020
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ හොරගම්පිටියේ තරුණයකු කොරෝනා ආසාදිතයකු බවට සනාථ වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම තරුණයා පසුගිය 26 දා කොරෝනා රෝගලක්ෂණ...
නියාගම තල්ගස්වල මාළු වෙළෙන්දකු ආසාදිතයි
පුවත්
October 29, 2020
ගාල්ල නියාගම තල්ගස්වල හන්දියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව අද (29) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයාගේ ආසාදිතයන්...
වෛද්‍ය සඳරැස් නිරෝධායනය අවසන් කරයි
පුවත්
October 29, 2020
කොරෝනා ආසාදිත පුද්ගලයකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි බවට අනාවරණය වීම හේතුවෙන් නිවසේ ම ස්වයං නිරෝධායනයට යොමු වී සිටි වෛද්‍ය සඳරැස් අද (29) සිය නිරෝධායනය...
කළුතර හුදකලා ගම්මානවල වෙනසක්
පුවත්
October 29, 2020
කළුතර දිස්ත්‍රීක්කයේ හුදකලා ගම්මාන බවට පත්කර තිබූ ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති බදුගම නව ජනපදය හැර අන් සියලු ගම්මානවල හුදකලා බව...
හම්බන්තොටින් තවත් ආසාදිතයන් තිදෙනෙක්
පුවත්
October 29, 2020
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු අද (29) හමුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ තංගල්ල, අම්බලන්තොට හා...
ගාල්ලෙන්, මූලාශ්‍රයක් නැති ආසාදිතයෙක්
පුවත්
October 29, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තොටගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි මූලාශ්‍රයක් සඳහන් කළ නොහැකි ආසාදිතයකු හමුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ...
1
...
1,085
1,086
1,087
...
1,106
Page 1,086 of 1,106
Recent articles
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok