spot_img
spot_img

පුවත්

“අධ්‍යාපනයට 06%ක් දෙන්න බෑ“ – අගමැති හරිනි

අධ්‍යාපනයට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම අපහසු බව අග්‍රාමාත්‍ය ආචාාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික පාසල් 396ක විදුහල්පතිවරු සමඟ...

අනුරගේ රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරයි

රුපියල් මිලියන 142,500ක් වටිනා භාණ්ඩගාර බිල්පත් බදාදා (02) වෙන්දේසි කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබේ. මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් අතර...

දෙවියන් ඇදහීමත් අහිමි වූ මිනිස්සු

ප්‍රසන්න ප්‍රදීප් කුමාර     උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය අවසන්ව වසර 15 ට...

වීසා නඩුව අවසන් වනතුරු ආගමන විගමන පාලක රිමාන්ඩ්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25) නියෝග කළේය. විද්‍යුත්...

මහ මැතිවරණයට සල්ලි නෑ. වියදම කෝටි 1100ක්

මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 1100ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. නියමිත පරිදි මහා මැතිවරණය...

ආණ්ඩුකාරවරු 05ක් පත්වෙති. දකුණට බන්දුල හරිශ්චන්ද්‍ර

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇති අතර අද (25) එම ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු...

අහස වැසි බර වෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. ඊට අමතරව ඌව පළාතේත්...

“රනිල්, මහ මැතිවරණයට නෑ. ඔහු ජාතියේ ආරක්ෂකයෙක්“ – වජිර කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ මහ මැතිවරණයට තරඟ නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි. හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන්නේ ද යන්න දැන්ම...

ජනපති අනුර, රටේ තත්වය ගැන මහබැංකු අධිපති සමඟ සාකච්ඡා කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ඊයේ (24) විශේෂ  සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන...

මහ මැතිවරණයටත්, නව පාර්ලිමේන්තු රැස්වීමටත් දින නියම කරයි

මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන බව අද (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීෆම් ගැසට් නිවේදනය නිකුත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන්...

පාර්ලිමේන්තුව විසුරුවා හරී

විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අත්සන් තබා එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇතැයි වාර්තා...

වෛද්‍යවරයෙකුට මාධ්‍ය බාරදෙයි

ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික ජනාධිපති අනුර දිසානායක විසින් පත් කර තිබේ. වෛද්‍ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ...

Recent articles

error: Content is protected !!