Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහා නායකලාට, ගලබොඩඅත්තේ හොඳයිලු
පුවත්
May 20, 2024
අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින ගලබොඩඅත්තේ ඥාණසාරට ජනාධිපති සමාව දෙන්න යැයි ත්‍රෛනිකායික මහ නායක හිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. 2016 වර්ෂයේ...
ඉරාන ජනාධිපති මියගිය බව තහවරු වෙයි
පුවත්
May 20, 2024
හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීම හේතුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ එරට විදේශ කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා මියගොස් ඇතැයි ඉරාන රජය තහවරු කර ඇත. ඊයේ...
ජනාධිපති සොයා විශේෂ මෙහෙයුම්
පුවත්
May 19, 2024
හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටි ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් සොයා ඉරානයේ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර...
පුත්තලමේ පාසල් විවෘත නොකරයි
පුවත්
May 19, 2024
වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේත් වසා දැමීමට තීරණය කර ඇත. අධික වර්ෂාව හේතුවෙවන් පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ගණනාවක්...
බදුල්ලට යන පාරවල් විවෘත කරයි
පුවත්
May 19, 2024
බදුල්ලට පිවිසීමට තිබූ ප්‍රධාන මාර්ග දෙක ම (19) අද නැවත විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ 21 වැනි කිලෝ මීටර...
යකදුරාට බැන්නා යැයි කාන්තාවගේ දිවි තොර කරලා
පුවත්
May 18, 2024
යකදුරාගේ ආරක්ෂාව බොරුවක් යැයි කියමින් ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇහැලියගොඩ, ඇරෑපොළ පදිංචි චන්ද්‍රිකා පෙරේරා නමැති 57 හැවිරිදි...
මහ වැසි සහිත දින කිහිපයක් ඉදිරියට
පුවත්
May 18, 2024
ශ්‍රී ලංකාව අවට මුහුදේ වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් තත්වය හේතුවෙන් අද (18) සිට වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
රතුපස්වල ප්‍රචණ්ඩ වුණේ උද්ඝෝෂකයන්, සාක්ෂි ප්‍රමාණවත් නෑ. විත්තිකරුවන් නිදොස් කොට නිදහස්
පුවත්
May 17, 2024
රතු පස්වල දී ජනතාව විසින් එල්ල කළ ප්‍රහාරය මාරාන්තික බවත්, එම උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩත්වයට පත්වූවාට පසු වෙඩි තැබීම සිදුව ඇති බවත්, පැමිණිල්ලේ සාක්ෂි පරස්පර බැවින් 2013...
නව ඇමෙරිකානු තානාපතිනිය, පැමිණීමටත් පෙර චීනයට විරෝධය දක්වයි
පුවත්
May 17, 2024
චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත්කර තැබීමට අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත්වීමට නියමිත කැත්‍රින් හෝර්ස්ට් ඇමෙරිකාවේ...
ගුවන්තොටුපොළේ සේවකයකුට පහරදුන් රාජ්‍ය ඇමති
පුවත්
May 17, 2024
තමන්ට තරහ ගිය නිසා ගුවන් තොටුපොළේ සේවකයකු පැත්තකට ඇදගෙන ගොස් කනට ගැසූ බව කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි. අමාත්‍යවරයාගේ පහරකෑමට...
ඇල්ල – වැල්ලවාය පාර වසා දමයි
පුවත්
May 16, 2024
පස් කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ග අද (15) සවස 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා වසා දමා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය...
රජයේ සේවකයන්ගේ වැටුප් ගැන දැනුම් දීමක්
පුවත්
May 16, 2024
2024 වර්ෂයේ දී නැවත වතාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට නොහැකි යැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි අමාත්‍යවරයා මේ...
1
...
144
145
146
...
1,099
Page 145 of 1,099
Recent articles
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok