Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පොහොට්ටුව ජනපතිවරණ සටන අනුරාධපුරයෙන් අරඹයි
පුවත්
May 15, 2024
ජනාධිපතිවරණය ජය ගැනීමේ අපේක්ෂාවෙන් තම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 26 වැනි දා අනුරාධපුර කලාවැව ප්‍රදේශයෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඊට අවශ්‍ය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 15, 2024
කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 16,647ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,201ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 67ක් පහළ යාම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට එරෙහි වාරණයක්
ක්‍රීඩා
May 15, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (15) වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා...
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ශිෂ්‍ය නායක අර්බුදය ගැන මානව හිමිකම් පරීක්ෂණයක්
පුවත්
May 15, 2024
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් සිසුවියට එම තනතුර නොදී අලුතෙන් පත්ව ආ විදුහල්පතිනියගේ අභිමතය පරිදි වෙනත් ශිෂ්‍යාවකට එම තනතුර...
නීති සාක්ෂරතාව ශක්තිමත් කිරීම
factum
May 14, 2024
ලහිරු එස්. තිලකරත්න ඕනෑම විෂයයක් සම්බන්ධයෙන් "සාක්ෂරතාව" යන යෙදුමෙන් අදහස් කරන්නේ කුමක්දැයි අපි මුලින්ම බලමු. විෂයයක සාක්ෂරතාවය යනු මාතෘකාවට අදාළ තොරතුරු තේරුම් ගැනීමට සහ විවේචනාත්මකව...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
May 13, 2024
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 14,146 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,790ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 19ක් පහළ යාම...
නෙළුම් කුළුනෙන් පැන්න විදේශිකයා අනතුරක
පුවත්
May 13, 2024
නෙළුම් කුළුණෙන් පැනීමේ දී පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පිම්ම වැරදී ගිය විදේශිකයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ 46...
ලෝක කුසලානයට යන කණ්ඩායම තේරූ හැටි මෙන්න
ක්‍රීඩා
May 13, 2024
ඇමෙරිකාවේ දී ලබන ජුනි මාසයේ ආරම්භවන 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕනෑම අභියෝගයක් භාරගත හැකි පිරිසක් බව තේරීම් කමිටු...
සාමාන්‍ය පෙළ, විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අවසන් තීරණය මෙන්න
පුවත්
May 13, 2024
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමනාත් අද (13) පාර්ලිිමේන්තුවේ...
දුටුගැමුණු පවුලේ පුදබිම සොයා, මායිම් ගම්මානයකට ගිය ගමන
ආගමික හා සංස්කෘතික
May 13, 2024
(සටහන සහ ඡායාරූප - සජීව විජේවීර) ඈත ඉම දෙසින් වරින් වර නැගී එන වඳුරකුගේ චකුබුකුවත්, අහසට නැග ගොදුරක් සොයා සැරිසරන උකුස්සකුගේ තියුණු නාදයත්, හිටි හැටියේ සෙමෙන්...
මහ වැසි, ගංවතුරින් සිය ගණනක් මරුට
පුවත්
May 12, 2024
ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ හදිස් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 315දෙනකු පමණ මියගොස් 1,600ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. නිවාස දහස් ගනනක් සහ පශු සම්පත්...
කැරට් කෑල්ලක්, දරුවාගේ ජීවිතය අහිමි කරයි
පුවත්
May 12, 2024
කැරට් කෑල්ලක් උගුරේ හිරවීමෙන් මාස 18ක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි සාලියවැව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සාලියවැව යාය හත පදිංචිව සිටි සවීන් දුල්සඳ උපාධ්‍ය නමැති...
1
...
145
146
147
...
1,099
Page 146 of 1,099
Recent articles
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok