Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපතිට
පුවත්
March 26, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දී ඇති ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ. පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද...
දරුවන් බිලිදෙන රජයේ උත්සාහයට, වෛද්‍යවරු එරෙහි වෙති
පුවත්
March 26, 2024
සිය කැමැත්තෙන් ලිංගිකව එකතු වීමේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 යන වගන්ති...
ගවයන් සමඟ වැළලූ මිනිසුන් හමුවෙයි
පුවත්
March 26, 2024
අති නවීන අර්ධ සන්නායක කර්මාන්තශාලා දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇති භූමියක ප්‍රාග් ඓතිහාසික සුසාන කිහිපයක් හමු වී තිබේ. ජර්මනියේ මැග්ඩෙබර්ග් අසල ඉයුලන්බර්ග් කාර්මික ප්‍රදේශයේ පිහිටා...
හෙට මහ වැසි
පුවත්
March 25, 2024
හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා...
රජයේ සේවකයන්ට සුබ ආරංචියක්
පුවත්
March 25, 2024
රජයේ සේවකයන් සඳහා වැඩිකළ වැටුප අප්‍රේල් 10 වැනි දාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ, වැඩිකළ රුපියල් 10,000.00ක...
CID ගිය හිටපු ජනපති
පුවත්
March 25, 2024
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සවස එම ස්ථානයෙන් පිටවී ගියේ ය.
Facebook ඔස්සේ ලිංගික අල්ලස් ඉල්ලූ ගාල්ලේ තරුණයෙක් අත්අඩංගුවට
පුවත්
March 25, 2024
Facebook ගිණුම් භාවිතා කරමින් තරුණියකනේ ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම සැකකරු විසින් ව්‍යාජ නම් භාවිතා කරමින් Facebook ව්‍යාජ...
පාසලේ ලැප්ටොප් හොරකම් කළැයි සිසුන් අත්අඩංගුවට
පුවත්
March 25, 2024
බේරුවල ආරියවංශ විදුහලේ ලැප්ටොප් 12ක් සොරකම් කළා යැයි සැකපිට එම පාසලේ ම සිසුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. ආරියවංශ...
සිසුවකු මියගියා යැයි, කැලණි සරසවියේ උද්ඝෝෂණ
පුවත්
March 25, 2024
කැලණිය විශ්වවිද්‍යාලයේ හතරවැනි වසරේ සිසුවකු මියගියා යැයි කියමින් සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත. ඊයේ (24) රාත්‍රී හදිසියේ ම අසනීප වූ...
කුඩයක් රැගෙන යන්න
පුවත්
March 25, 2024
ප්‍රදේශ කිහිපයකට අද (25) දිනයේ දී ද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල අවස්ථා කිහිපයක දී වැසි ඇතිවන බව...
මෛත්‍රී අද CID වෙත යයි
පුවත්
March 25, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් තොරතුරු දන්නා බවට හිටපු ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...
මහබැංකුවේ වැටුප් වර්ධන අත්හිටුවයි
පුවත්
March 24, 2024
මහබැංකුවේ නිලධාරීන් සඳහා ලබාදුන් 70%ක වැටුප් වර්ධකය, රාජ්‍ය ගිණුම් කාරක සභා නිර්දේශය මත අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිිබේ. වැඩි කර ගත් වැටුප...
1
...
185
186
187
...
1,122
Page 186 of 1,122
Recent articles
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok