Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ අද
පුවත්
October 16, 2023
කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 9,161ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,151ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 91ක් පහළ යාම...
ජනතාවට පිටු පෑ, පොලිස් ලොක්කන්ට වැඩ වරදී
පුවත්
October 16, 2023
මහජනතාව විසින් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකළ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ...
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති කිහිපයකින්
පුවත්
October 16, 2023
පසුගිය මැයි මාසයේ පැවැත්වූ 2022 වර්ෂයට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මුල් දින කිහිපයේ නිකුත් කිරීමට හැකියාව ඇති...
මැණික් ආදායම ලැබුණාදැයි නොදන්නා රටක් ?
පුවත්
October 16, 2023
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි ගණනක ආදායමක් ලැබිය හැකි මැණික් අපනයනයෙන් හිමිවිය යුතු සම්පූර්ණ මුදල් රටට ලැබෙනවා දැයි ශ්‍රී ලංකා රජය නොදන්නා බව පසුගිය දා...
ඖෂධ හොරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මකලා
පුවත්
October 16, 2023
ව්‍යාජ ලේඛන සකස් කර රජයේ ඉහළම බලධාරීන්ගේ ආශිර්වාදය ඇතිව මෙරටට ගෙන්වන ලදැයි සැකකරන immunoglobulin නමැති ඖෂධය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ “ස්වස්ථා” දත්ත පද්ධතියේ ඇති සියලු...
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවුණේ කෙසේ ද ?
පුවත්
October 16, 2023
ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15) අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිටවී ඇති බව වාර්තා වෙයි. එසේ වුව ද 2017 හඳුන්වා...
ගාසා තීරයේ සටන් විරාමයක් ?
පුවත්
October 16, 2023
දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය. විදෙස්...
ෂාෆ්ටර්ගේ දේහය යළි භූමදානයට අවසර
පුවත්
October 16, 2023
නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක විමර්ශනය සඳහා යොමුකරන ලද දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර නැවත භූමදාන කිරීමට අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අවසර...
DSI අධිකරණයට අපහාස කරලා ? අධ්‍යක්ෂ මණ්ඩලයම උසාවි කැදවයි
පුවත්
October 16, 2023
DSI සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර සිටි සජිත රාජපක්ෂ නැවතත් එම ධූරයේ පිහිටුවන ලෙසට අධිකරණයෙන් ලත් නියෝගයට පටහැනිව ක්‍රියාකරමින් අධිකරණයට අපහාස කළ බව...
සවස බැහැර යනවානම් කුඩයක් රැගෙන යන්න
පුවත්
October 16, 2023
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය ට අනුව අද (16) සවස 2.00න් පසු රටේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. මේ සම්බන්ධ...
පාසල් වාර විභාග ගැන දැනුම් දීමක්
පුවත්
October 15, 2023
පසුගිය සතියේ ආරම්භකිරීමට නියමිතව තිබූ දකුණු පළාත් පාසල් වාර විභාග පරීක්ෂණ හෙට (16) ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි. පසුගිය...
මහ වැසි දිගට ම
පුවත්
October 15, 2023
එළැඹෙන අඟහරුවාදා (17) සිට 20 වැනි දා දක්වා කාලයේ රටේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට නැවත වතාවක් ගිගුරුම් සහිත මහ වැසි ඇතිවනබව කාලගුණ විද්‍යා...
1
...
238
239
240
...
1,101
Page 239 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok