Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වළගම්බා සහ වාසල ඇතුන් දෙදෙනා එකම තැන මරු දකිති
පුවත්
December 4, 2023
තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා නීති විරෝධී ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී වළගම්බා සහ වාසල නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇතුන් දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී...
ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි
ක්‍රීඩා
December 4, 2023
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම්...
ආසියානු ක්‍රිකට් කුසලානයට යන, යොවුන් කණ්ඩායම මෙන්න
ක්‍රීඩා
December 4, 2023
ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. මෙම තරඟාවලිය ඩුබායිහි දී පැවැත්වේ. ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...
Youtube උමතුවෙන් දියණිය බේරාගැනීමට, බිරිඳ සැමියා ඝාතනය කරයි
පුවත්
December 4, 2023
මෑතක දී ආරම්භ කළ යූටියුබ් නාලිකාවක් ජනප්‍රිය කරගැනීම සඳහා තම 14 හැවිරිදි දියණිය නිරුවත් කරන ආකාරය දැක්වෙන දර්ශන ලබාගැනීමට උත්සාහ ගත් පියකු ඔහුගේ බිරිඳ...
කාන්තාවන්ට, පොලිසියෙන් ජල ප්‍රහාර
පුවත්
December 4, 2023
පාර්ලිමේනුතව ආසන්නයේ දී අද (04) ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය. මෙම විරෝධතාව පොල්දූව හන්දියේ...
මීතොටමුල්ල, යළි නායයයි ද ?
පුවත්
December 4, 2023
මීතොටමුල්ල කුණු කන්ද යළි කඩාවැටීමේ අවදානමක් ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන...
පොලිස්පතිගේ තටු කපන්න, රජය සැරසේ
පුවත්
December 4, 2023
පොලිසියේ කටයුතු පරිපාලනය සහ අධීක්ෂණය කිරිමේ වගකීම පැවරෙන පොලිස් කොමසාරිස් ධූරයක් ස්ථාපිත කර ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පත්කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සැළසුමක්...
“මීජවුම්” සුළි කුණාටුවෙන්, රටට ම වැසි
පුවත්
December 4, 2023
“මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තද වැසි පතිත වෙමින් තිබේ. ඊයේ (03) සුළි කුණාටවේ කේන්ද්‍රය යාපනයේ සිට...
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙනස් වෙයි ?
පුවත්
December 4, 2023
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න වෙනුවට වෙනත් ලේකම්වරයකු පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම වෙනස් කිරීම ලබන ජනවාරියේ...
ළමා නිවාසයේ සිටි දරුවා, පහරදීමකින් මරුට
පුවත්
December 4, 2023
ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි ළමයකු තැලුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාව අද (04) නැවත අධිකරණයට...
සුමින්ද සිරිසේන දිවි සැරිය නිමා කරයි
පුවත්
December 4, 2023
රංගන ශිල්පී සුමින්ද සිරිසේන අද (04) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. මියයන විට ඔහු 75 වැනි වියේ පසුවිය.
චීනයෙන් ආ, තවත් වසංගතයක් ලොව පුරා පැතිරෙයි ?
පුවත්
December 3, 2023
චීනයේ උතුරු ප්‍රදේශයේ දරුවන් අතර පැතියන “සුදු පෙනහළු රෝගය” නමැති නිව්මෝනියා තත්වය කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් වාර්තා වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන්,...
1
...
237
238
239
...
1,122
Page 238 of 1,122
Recent articles
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
ෆාමසි මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවනවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
පුවත්
October 4, 2026
ලොවෙන් වඳවී යන ‘සාංගේයි’ මුවාගේ එකම නිවහන වූ දිය මත පාවෙන වනෝද්‍යානය
පුවත්
October 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok