Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අතුරුදන් වූ, ඩෙන්මාර්ක් කතගේ මළ සිරුරු බෑවුමක තිබී සොයාගනී
පුවත්
July 14, 2023
කඩුගන්නාව, අලගල්ල කන්ද තරණය කරමින් සිටිය දී අතුරුදන් වූ ඩෙන්මාර්ක කාන්තාවගේ මළ සිරුර එම කාන්ද පාමුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි...
දංකොටුව පෝසිලේන්, බහුතර කොටස් විකුණා දමයි
පුවත්
July 14, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ඊයේ (13) දිනයේ ගනුදෙනු අතරතුර මෙතෙක්, දංකොටුව පෝසිලේන් සමාගමේ 72%ක කොටස් අයිතියක් හිමිව තිබූ අම්බන් හෝල්ඩින්ස් සමාගම විසින් කොටස් 50.1%...
චමෝදී මියගියේ Ceftriaxone නිසා ද ? එන්නත ගැන තොරතුරු රැසක් මෙන්න
පුවත්
July 14, 2023
පේරාදෙණිය රෝහලේ දී 21 හැවිරිදි තරුණියක මියගියේ Ceftriaxone නමැති ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් නිසා යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි. ඔහු...
දංකොටුව පෝසිලේන් කොටස් හුවමාරුව නිසා කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම බිලියන 05 ඉක්මවයි
පුවත්
July 13, 2023
කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 23,874ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 5,096ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 01ක් ඉහළ යාම...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයන් බංග්ලාදේශය පරදවයි
ක්‍රීඩා
July 13, 2023
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද (13) කොළඹ එස්.එස්.සී. පිටියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම, බංග්ලාදේශ ඒ කණ්ඩායම ලකුණු 48කින් පරාජය කිරීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන්...
රෝයල් පාක් වරදකරුට සමාව දුන් හැටි, මෛත්‍රීපාල කියයි
පුවත්
July 13, 2023
රෝයල් පාක් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කළේ සියලු නීතිමය ක්‍රමවේදයන් පිළිපදිමින් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල...
භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදුන්නා යැයි සැක පිරිස තවදුරටත් රිමාන්ඩ්
පුවත්
July 13, 2023
නවගමුවේ විහාරස්ථානයක දී භික්ෂුවක්, තරුණියක් සහ කාන්තාවක් අඩ නිරුවතින් සිටිය දී ඔවුන් නිරුවත් කර පහර දීම ඇතුළු චෝදනා 09ක් යටතේ රිමාන්ඩ් කර සිටි පුද්ගලයන්...
උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන විශේෂ දැනුම් දීමක්
පුවත්
July 13, 2023
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2024 වර්ෂයේ දී නියමිත මාසවල දී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
July 12, 2023
කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 27,937ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 3,058ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 174ක් ඉහළ යාම...
රනිල්ගේ කාර්ය මණ්ඩලයට නිලධාරීන් 60 දෙනකු පත්කරගනී
පුවත්
July 12, 2023
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නව නිලධාරීන් 60 දෙනකු අන්තර්ග්‍රහණය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක කටයුතු කර තිබේ. මෙම...
එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි
පුවත්
July 12, 2023
බඩේ අමාරුවක්ට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි. මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්...
ඉන්දියාවට හඳුන්වාදුන් චීටාවන්ගෙන් 07ක් මිය ගිහින්
පුවත්
July 12, 2023
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට හඳුන්වාදුන් චීටාවුන් අතරින් තවත් චීටාවෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ අනුව පසුගිය වසරක පමණ කාලසීමාව තුළ...
1
...
291
292
293
...
1,103
Page 292 of 1,103
Recent articles
ගාල්ල බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට!
පුවත්
July 16, 2026
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සම විභාගයට ගැනීමේ තීරණය 23දා
පුවත්
July 16, 2026
පොලිස් නාමයෙන් එන ව්‍යාජ SMS දඩ පණිවිඩ ගැන ප්‍රවේශම් වන්න, බැංකු ගිණුම් සූරාකෑමේ වංචාවක් විය හැකියි
පුවත්
July 16, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයට වසර 8කට පසු පළමු නඩු තීන්දුව අද, ඉතාලියේ අපරාධ නීතිය, සමාගම් වගකීම සහ යුක්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්
පුවත්
July 16, 2026
ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා
පුවත්
July 16, 2026
රෝස පැහැති තොල් සහිත නව රිළා විශේෂයක්
පුවත්
July 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok