Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අවවාද නොතකා විනෝද වූ තරුණයන් දෙදෙනකුට දිවි අහිමි වෙයි
පුවත්
July 24, 2023
හැඳල, දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 05 දෙනකු අතරින් දෙදෙනකු දියේ ගිලීමෙන් මියගොස් තවත් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කළ බවත් වත්තල පොලිසිය පවසයි ඔවුන්...
චීන දූත පිරිසක් ජනපති හමුවෙති
පුවත්
July 24, 2023
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන සභික සහ වොන්ග්කිංග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන්...
ශ්‍රී ලංකාවේ තුන් හැවිරිදි දැරියක් ලෝක වාර්තාවක් තියයි (වාර්තාව තැබීමේ වීඩියෝ දර්ශන ඇත)
පුවත්
July 24, 2023
ශ්‍රී ලාංකික දැරියක් විසින් අසාමාන්‍ය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ලෝක වාර්තාවක් තබා තිබේ. මෙම දස්කම දක්වා ඇත්තේ වයස අවුරුදු 03යි මාස 03යි දින 11ක් වයසැති සෙන්තුල් කුමාර්...
නෝර්වේ, ශ්‍රී ලංකාව සමඟ සෘජු සබඳතා නවතා තනාපති කාර්යාලය වසා දමයි
පුවත්
July 24, 2023
ශ්‍රී ලංකාව සමඟ සෘජු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වමින් මෙරට ස්ථාපිත කර තිබූ නෝර්වේ තානාපති කාර්යාලය ජූලි මස 31 සිට වසා දමන බව නිවේදනය කර තිබේ. ඒ අනුව...
මාලිමාව, සර්ව පාක්ෂික සමුළුවෙන් ඉවත් වෙයි. 13 පෙන්වා ඡන්ද ගන්නා බව කියයි
දේශපාලනය
July 24, 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සිදුකරන සාකච්ඡා සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහභාගී නොවන බව ඊයේ (23) එම පක්ෂය නිල...
භූමිකම්පාවක්, පැය දෙකකට පෙර හඳුනාගත හැකි ක්‍රමයක් සොයා ගනී
පුවත්
July 24, 2023
භූමිකම්පාවක් සිදුවීමට පැය 02කට පමණ පෙර GPS දත්තවල ඇතිවන දෝෂ විශ්ලේෂණයෙන් භූමිකම්පාවක් කල්තියා හඳුනාගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. භූමිකම්පාවක් සිදුවීමට පෙර එලෙස පූර්ව හඳුනාගැනීමේ...
ශ්‍රී ලාංකිකයන්ට ජපන් රැකියා අවස්ථාව වැඩි වෙයි
පුවත්
July 24, 2023
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට තාක්ෂණික සීමාවාසික පුහුණුවක් ලබාදී ජපානයේ රැකියා සඳහා යොමුකිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන බව ජපානයේ තාක්ෂනික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතතනයක් වන IRO ආයතනය...
රනිල්, ජනාධිපතිවරණයට සන්ධාන හදද්දී, පොහොට්ටුවෙන් චමල්ට අපේකෂකත්වය ?
දේශපාලනය
July 24, 2023
ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ...
ෂාෆ්ටර්ගේ මරණය ගැන විශේෂ සාකච්ඡාවක් පේරාදෙණියේ දී, මළ සිරුර තවමත් කරාපිටියේ
පුවත්
July 24, 2023
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර මරණයට හේතුව නිශ්චිතව තීරණය කිරීම සඳහා පත්කළ කමිටුව මෙතෙක් අනාවරණය කරගත් කරුණු විශ්ලේෂණය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ...
දුම්රිය කිහිපයක් අවලංගුයි
පුවත්
July 24, 2023
දුම්රිය රියදුරන් විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් අද (24) දෑසන දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රිය ගමන්වාර කිහිපයක්...
මාධ්‍යවේදියෙක් ඝාතනය කිරීමේ උත්සාහයක්
පුවත්
July 24, 2023
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කරන මාධ්‍යවේදී තම්සීර් හමීඩ්ට පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත් කිරීමේ සදි්ධියක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ. අනුරාධපුර පොසොන්...
ළමා නිවාසයකින් දැරියන් තිදෙනකු පළාගිහින්
පුවත්
July 24, 2023
ගම්පහ, ළමා නිවාසයක සිටි වයස අවුරුදු 16ක ගැහැනු ළමයින් තිදෙනකු පළාගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ළමා නිවාසයේ පාළිකාව විසින් පොලිසියට ලබාදුන් තොරතුරු...
1
...
303
304
305
...
1,123
Page 304 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok