spot_img
spot_img

පුවත්

ලොව සුපිරිම පරිගණකය එළිදකී

අබුඩාබි හි පවත්වාගෙන යන තාක්ෂණ සමාගම් සමූහයක් වන G42 මගින් ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණනකය Condor Galaxy-1 (CG-1) එළිදක්වා ඇති බව නිවේදනය කරයි. මෙම සුපිරි පරිගණකයේ...

තරුණයන් තිදෙනකු මුහුදේ දී අතුරුදන්

මීගමුවේ, ඒතුතකාල ආසන්න මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි මීගමුව පොලිසිය කියයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සත්‍යමර්ති සිරිවන්ත් (21) විවේල් ආනන්ද කුමාර් (23) සහ...

ඇල්ලේ ගින්නෙන්, ආරුක්කු 09 බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක්

ඇල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පයිනස් වගාවේ හටගෙන ඇති ගින්නක් ආරුක්කු 09 පාලම දෙසට පැතිරීයාම වැළැක්වීම සඳහා පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය ප්‍රදේශවාසීන්...

විදෙස් යුවළක් බේරාගැනීමට මුහුදට පැන්න දෙදරු පියා මරුට

මුහුදේ ගසාගෙන යමින් සිටි රුසියන් ජාතික යුවළක් බේරාගැනීමට කටයුතු කළ ජීවිතාරක්ෂක නිලධාරියකු කළුතර උතුරු වස්කඩුවේ දී මුහුදේ ගිලී මියගොස් අතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

හග්ගල, අධි සංවේදී රක්ෂිතයේ ගින්නක්

හග්ගල අති සංවේදී ස්වභාවික රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන ඇති බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි. හග්ගල, හුළං ක‍පොල්ල නමින් හඳුන්වන ප්‍රදේශයේ මෙම ගින්න...

අධිවේගයේ දී, ලිහිසි තෙල් සහ ග්‍රීස් සහිත ලොරියක් පෙරැළේ

ලිහිසි තෙල් සහ ග්‍රීස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් පාරේ කිලෝ මීටර 06 ආසන්නයේ දී පෙරැළී ඇතැයි පොලිසිය කියයි. අනතුර හේතුවෙන් ලිහිසි තෙල්...

මුල්ලකට තල්ලුකර දමා තිබූ අස්ථි ගොඩකින්, ඩයිනෝස‍රයෙක් මතුවෙයි

ජර්මනියේ, බර්ලින් නුවර පිහිටි ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ අමතක කර දමා තිබූ පාෂාණීභූත වූ අස්ථි කොටස් ලේඛන ගත කිරීමේ දී නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව...

ලිට්‍රෝ වැඩි වෙයි ද ? ලාෆ් අඩු වෙයි ද ? මිල සමාන කරන බව රජය කියයි

ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල එකිනෙක සමාන කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කරමින් සිටින බව වෙළෙඳ අමාත්‍ය  නලින් ප්‍රනාන්දු පවසයි. ලිට්‍රෝ ගෑස්වලට සාපේක්ෂව...

නිවසකට පහර දී පෙට්‍රල් බෝම්බ ගසා තරුණියක් මරුට, 09 දෙනකු රෝහලේ

වව්නියාව, තොනිකල් ප්‍රදේශයේ නිවසකට කඩු සහ පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් අද (23) අලුයම එහි නිවැසියන්ට පරහ දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කිරීම හේතුවෙන්...

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත්කරයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ලද ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ සියලු ‍රෝහල්වල භාවිතයෙන් ඉවත්කිරීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට...

පාසල් වෙත විශේෂ නිවේදනයක් දෙයි – අගෝස්තුවේ දින 10 පාසල් නිවාඩුවක්

රජයේ සහ රජයේ අනුමත සියලු සිංහල සහ දෙමළ පාසල්වල 2023 අධ්‍යයන වර්ෂයට නියමිත දෙවැනි හා තුන්වැනි පාසල් වාර සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

අප්‍රිකාව දෙකට කැඩෙයි. නව සාගරයක් සහ අලුත් මහද්වීපයක් ?

ලෝකය පිළිගෙන ඇත්තේ දැනට සාගර පහක් සහ මහද්වීප හතක් ඇති බවයි. නමුත් ඉදිරි කාලයේ දී අප්‍රිකානු මහද්වීපය දෙකට කැඩී තවත් සාගරයක් සහ මහද්වීපයක් නිර්මාණය...

Recent articles

error: Content is protected !!