Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහබැංකුවට බෝම්බයේ වරදකරුවන්ට, රනිල්, ජනාධිපති සමාව දෙයි
පුවත්
July 22, 2023
මහබැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ වරදකරු වී වසර 200ක සිර දඬුවම් නියම වී සිටි පුද්ගලයකුට සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි...
සෞඛ්‍ය ගැටලු ජනතාවගෙන් හංඟන්න, සෞඛ්‍ය සේවකයන්ගේ කට වැහීමේ තැතක්
පුවත්
July 22, 2023
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන ගැටලු ජනතාවගෙන් සැඟවීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් අනීතික ලෙස චක්‍රලේඛ නිකුත් කිරීම සම්බන්ධයෙන් තම විරෝධතාව...
පාසල් අධ්‍යාපනයේ ලොකු වෙනසක්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වෙනස් කරයි ?
පුවත්
July 22, 2023
පාසල් දරුවන් සඳහා විභාග පැවැත්වීමේ ක්‍රමයේ වෙනසක් කළ යුතු යැයි නිර්දේශ ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා...
ජූලිය තවම කළු ද ?
පුවත්
July 22, 2023
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් අපකීර්තිමත් සංධිස්ථානයක් වූ 1983 කළු ජූලියෙන් පසු වසර 40ක් ගතවීම නිමිති කරගෙන සමසමාජ පුවත්පත සංවිධානය කරන විචාරාත්මක සංවාදයක් ජූලි 23 ඉරිදා...
ණය පොලී ගැන, මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
July 22, 2023
සියලුම ණය පොලී අනුපාත පහත දැමීමට වහාම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍ර ලාභී සියලුම බැංකුවෙත දැනුම් දී තිබේ. ප්‍රතිප්තති පොලී අනුපාත අඩුකිරීමට...
කපා වළදැමූ පණුකරඳ ගස යළි ගොඩගැනීමට අධිකරණ නියෝගයක්
පුවත්
July 22, 2023
අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අනුමැතියක් අනව බව කියමින් විනාශ කර වළ දමා ඇති පණුකරඳ ගස යළි ගොඩගැනීම සඳහා ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි පොලිසියට...
ගසක් කඩා වැටී දෙදෙනකුගේ දිවි අහිමිවෙයි
පුවත්
July 22, 2023
අකුරැස්ස, අමලගොඩ හන්දියේ ගරාජයක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. එක් පුද්ගයකු එම ස්ථානයේ ම මියගොස් සිටි අතර...
මහාධිකරණයේ තීරණයට එරෙහිව, මාධ්‍යවේදියාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පුවත්
July 22, 2023
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට” කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයකට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත්බද කොළඹ මහාධිකරණය ගත් තීන්දුව බල...
නායයෑමෙන් විසි දෙකක් මරුට
පුවත්
July 22, 2023
ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානයකට සිදුවූ දැවැන්ත නායයාමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් සියයකට වැඩි පිරිසක් තවමත් සිරවී සිටිති. බදාදා රාත්‍රියේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ ඉර්ෂල්වාඩි ගම්මානයේ මෙම...
ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ දකුණේ නියෝජිතයාගේ සැප රථය විනාශයි
පුවත්
July 22, 2023
ඔන්මැක්ස් ඩී.ටී. නමැති වංචාකාර පිරමීඩ ජවාරමේ දකුණු පළාත් නියෝජිතයකු ලෙස කටයුතු කළ පින්තාරුවකුගේ නිවසේ නවතා තිබූ අති සුඛෝපභෝගී බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින්...
අඟුරුවාතොට මව සහ දියණිය ඝාතනයේ සැකකරු යළි අත්අඩංගුවට
පුවත්
July 22, 2023
කාන්තාවක් සහ දියණියක් ඝාතනය කර වන ලැහැබකට ගෙන ගොස් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස්...
දිගු උල් දත් සහිත බළලුන් විශේෂ දෙකක් සොයාගනී
පුවත්
July 22, 2023
අදින් වසර ලක්ෂ 52කට පෙර අප්‍රිකාවේ වාසය කළ ඉතා තියුණු උල්, දිගු දත් සහිත බළල් කුලයේ සත්ව විශේෂ දෙකක පොසිල හමුවූ බව විද්‍යාඥයන් කියයි. මෙම සොයාගැනීම හේතුවෙන්...
1
...
305
306
307
...
1,123
Page 306 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok