spot_img
spot_img

පුවත්

අහුංගල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන්, හමුදාවේ ගිනි අවි 36ක් රජයේ රස පරීක්ෂකට

කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තුවේ සෙබළුන්ට නිකුත් කර තිබූ ටී 56 වර්ගයේ අවියකින් අහුන්ගල්ල, මීද්දරමුල්ල ප්‍රදේශයේදී පුද්ගයකු ඝාතනය කරන්නට ඇතැයි ඇති වූ සැකයක්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 13,154ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,144ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ...

IMF යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම සම්බන්ධ යෝජනාවලියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (18) කීවේය. එම යෝජනා...

විදුලි බලය ඈවරයි, දෑවරයි ?

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව පනතක් මැයි මස අවසන්වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු මේ බව...

ශ්‍රී පාද අඩවියේ නමින්, නව ශාක විශේෂයක් ලෝකයට හඳුන්වා දෙයි

භාතිය ගොපල්ලව ඇතුළු පර්යේෂකයන් පිරිස සිරීපාද රක්ෂිත වනාන්තරයට ඇතුළු වන්නේ මෙරට වනාන්තරවලින් හමුවන ගම්මිරිස් සහ වෙරළු වර්ග සෙවීමේ පර්යේෂණ කටයුත්තකටය. පර්යේෂකයන් එම කාර්යයේ නිරතවන...

ගෝල්ෆේස් පිටිය ආගමික උත්සවවලට විතරයි ?

ගාලු මුවදොර පිටිය ආගමික උත්සව හැර, එහි පරිසරයට බලපෑම් සිදුවන සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වැනි කටයුතු පැවැත්වීම සඳහා අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙම...

වැඩි කළ ඉන්ධන කෝටාව එලෙස ම

අවුරුදු උත්සව කාලයේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව තවදුරටත් එලෙස පවත්වාගෙන යන බව විදුල බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Dialog සහ Meta එක්ව Facebook Text-Only හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, Meta සමාගම සමඟ එක්ව Dialog පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තු අයවීමකින් තොරව අවශ්‍ය ඕනෑම අවස්ථාවක...

ව්‍යවසායකයින් සවිබල ගන්වන HNB ගැමි පුබුදුව අවුරුදු පොළ

(Advertorial) ග‍්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් අතහිත දෙන මෙරට ප‍්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වාර්ෂිකව පවත්වනු ලබන HNB ගැමි...

ත්‍රී රෝද රථ තුනක් ගැටී, තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

ගොඩගම දී අද (18) අළුයම ත්‍රී රෝද රථ 03ක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාදුලාව පදිංචි අබිරු කේසර...

දඹුල්ලේ දැරියක් රවටාගෙන කතරගම දී වධහිංසා කළ තරුණයකු අත්අඩංගුවට

දඹුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක කතරගම පිහිටි තම නිවසට ගෙන්වාගෙන අමානුෂික ලෙස වධ හිංසා කරමින් අතවර කළ 27 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය...

ඉඩම් කොමිසමෙන්, රුපියල් ලක්ෂ 170ක් පිල්ලි ගහපු හැටි

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සඳහා පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතිියක් සකසා එය ක්‍රියාත්මක කිරීම සදහා යැයි පවසමින් වසර 21කට පෙර පුද්ගලික සමාගමකට ලබා දී ඇති රුපියල්...

Recent articles

error: Content is protected !!