Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දඹුල්ලේ දැරියක් රවටාගෙන කතරගම දී වධහිංසා කළ තරුණයකු අත්අඩංගුවට
පුවත්
April 18, 2023
දඹුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක කතරගම පිහිටි තම නිවසට ගෙන්වාගෙන අමානුෂික ලෙස වධ හිංසා කරමින් අතවර කළ 27 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය...
ඉඩම් කොමිසමෙන්, රුපියල් ලක්ෂ 170ක් පිල්ලි ගහපු හැටි
පුවත්
April 18, 2023
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සඳහා පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතිියක් සකසා එය ක්‍රියාත්මක කිරීම සදහා යැයි පවසමින් වසර 21කට පෙර පුද්ගලික සමාගමකට ලබා දී ඇති රුපියල්...
අධික අව් රශ්මියෙන් 11 දෙනකු මරුට
පුවත්
April 17, 2023
අධික උෂ්ණත්වයක් සහිතව අව් රශ්මියට නිරවාරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ විවෘත පිට්ටනියක...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
April 17, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 14,591ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,292ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් පහළ...
අවුරුදු බබාලා නැති අලුත් අවුරුද්ද
පුවත්
April 17, 2023
සජීව විජේවීර විසිනි බක් මාසය සැණකෙළි මාසයයි. සූර්යයා ඇදහූ ආර්යයෝ සූර්ය දෙවියන් පුද දෙන්නට අවුරුදු උත්සවය මහ ඉහළින් සැමරූහ. බතින් බුලතින් සරු සාරවත් බක්මාසයේ අස්වනු...
බිලියන 3.5ක හෙරොයින් තොගයක් ගාල්ලට ගෙනෙයි
පුවත්
April 17, 2023
රුපියල් බිලියන 3.5කට අධික වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සහිතව ශ්‍රී ලංකාවට දකුණින් ජාත්‍යන්තර මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනකු සහ බහුදින ධීවර යාත්‍රාව...
ලෝක ආහාර වැඩසටහන සුඩානයේ මෙහෙයුම් නවතා දමයි
පුවත්
April 17, 2023
සුඩාන හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් අතර ගැටුම් වලදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියයෑමත් සමග එම සංවිධානය රට...
උපන්දින සාදයේ වෙඩිතැබීමෙන් හතරදෙනකු මරුට
පුවත්
April 17, 2023
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩේවිල් නගරයේ උපන්දින සාදයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ...
අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්
පුවත්
April 17, 2023
අලුත්ගම දර්ගා නගරයේ ඡායාරූප ශාලාවක අද (17) දහවල් ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. දහවල් 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ දක්වා ගින්න නිවීමට...
ඇමති සියඹලාපිටිය අනතුරට ලක්වේ
පුවත්
April 16, 2023
කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියකු කරවනැල්ල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබන...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු රැසක්. කිලෝ මීටර 04ක් දිගට වාහන පෝළිම්
පුවත්
April 16, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (16) සවස සිදු වූ රිය අනතුරු කිහිපයක් හේතුවෙන් කිලෝ මීටර 04ක් පමණ දුරට වාහන තදබදයක් ඇති වී තිබිණි. හම්බන්තොට සිට කොළඹ දෙසට...
දුම්රිය රැසක් අවලංගුයි
පුවත්
April 16, 2023
දුම්රිය රියදුරන් විශාල පිරිසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දුරබැහැර...
1
...
341
342
343
...
1,104
Page 342 of 1,104
Recent articles
ITEC පුහුණුවෙන් ඇල්පිටිය පරිසරය සුවඳවත් කළ රාජ්‍ය නිලධාරියෙක්
පුවත්
July 19, 2026
මැදපෙරදිග යළිත් උණුසුම් වෙයි, ජෝර්දානයට එල්ල වූ ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පුවත්
July 19, 2026
අපේ පෘථිවිය වගේ තවත් ලෝකයක්?
පුවත්
July 18, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok