Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මැතිවරණය දින නියමයක් නැතිව කල් යයි ?
පුවත්
February 18, 2023
පළාත් පාලන මැතිවරණය සැළසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය පැවැත්විය නොහැකි බව...
සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරයි
පුවත්
February 18, 2023
විදුලි බලය, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රජය පාර්ශවය පවසන්නේ ජනතාව...
සංගීත සංදර්ශනය, ශබ්දය සම්බන්ධ පොලිස්පති චක්‍රලේඛ අනුව පමණයි
පුවත්
February 18, 2023
හබරණ අලි කොරිඩෝවට යාබදව පැවැත්වීමට සංවිධානය කර ඇති “ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල්” නමැති සංගීත ප්‍රසංගය 2031/2007 පොලිස්පති චක්‍රලේඛය අනුව පමණක් පැවැත්විය...
පළාත් පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන්ට
පුවත්
February 18, 2023
සැළසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බැවින් ලබන මාර්තු මස 19 වැනි දින සිට සියලු ම පළාත් පාලන ආයතනවල පාලනය...
ගොවීන්ට කෝටි 800ක් බෙදද්දී නිලධාරීන් වැරදි ගිණුම් අංක දීලා
පුවත්
February 17, 2023
වී වගා කරන ගොවීන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන් රුපියල් කෝටි 800ක මුදල ලබාදීම සඳහා දුන් බැංකු ගිණුම්වලින් 38%ක් වැරදි බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්...
මිනුවන්ගොඩ දී පුද්ගලයකු ඝාතනය කරලා
පුවත්
February 17, 2023
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආඬිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකි. මියගිය පුද්ගලයා යතුරුපැදියකින්...
හෙල්මට්වලින් පහර දී ඝාතනයක් කළැයි සැක පාසල් සිසුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යවයි
පුවත්
February 16, 2023
හෙල්මට්වලින් පහර දී එක්දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා ලබන 28 වැනි දා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකරන ලෙස...
කොළඹ ද ? තරුණ ද ? ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එන්න අවස්ථාව මෙන්න
පුවත්
February 16, 2023
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් සහ ආශාවක් ඇති කොළඹ පදිංචි තරුණ තරුණියන් සඳහා පුහුුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන...
හමුදා රථය, යතුරුපැදි දෙකක ගැටී අයෙක් මරුට
පුවත්
February 16, 2023
මහනුවර යාපනය මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී යතුරුපැදි දෙකක් සමඟ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි අලවතුගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු...
විදුලි කප්පාදුව අවසන්
පුවත්
February 16, 2023
විදුලිය අද (16) සිට අඛණ්ඩව ලබාදෙන බවත් විදුලි කප්පාදුව නවතා දමන බවත් විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. විදුලි ගාස්තු සංශෝධනයට ඊයේ අනුමැතිය...
විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි
පුවත්
February 15, 2023
විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද (15) හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අද...
වන්දනා බසයෙන් පිටතට විසිවූ පාසල් සිසුවා අවසන් ගමන් යයි
පුවත්
February 15, 2023
රත්නපුර දිස්ත්‍රික්කයේ, පල්ලෙබැද්ද ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් සිසුවකු මියගොස් ඇතැයි ගොඩකවෙළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවන ඌරුබොක්ක ප්‍රදේශයේ...
1
...
376
377
378
...
1,105
Page 377 of 1,105
Recent articles
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
දිට්වා සුළි කුණාටුවෙන් අබලන් වතු නිවාස වලට සෙවිලි තහඩු
පුවත්
July 22, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 22, 2026
ඉන්දියාවේ උමං අනතුරකින් 12ක් මරුට, තවත් 13 දෙනෙකු සොයා මෙහෙයුම් අඛණ්ඩව
පුවත්
July 22, 2026
මෝහිණි ඇල්ල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළෙයි, දෙදෙනෙකු මරුට
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok