Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඡන්ද පත්‍රිකා මුදණය කරන්න මුදල් නෑ
පුවත්
March 16, 2023
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව රජයේ මුදණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබේ. මහා භාණ්ඩාගාරයෙන් ඊට අවශ්‍ය මුදල් නොලැබෙන බැවින් මෙම තත්වය උදාවී...
වතුරේ ගසාගෙන ගිය පුද්ගලයකුගේ දිවි බේරාගත් මෙහෙයුම (වීඩියෝ සහිතයි)
පුවත්
March 16, 2023
සැඩපහරට හසුවී ගසාගෙන යද්දී කොන්ක්‍රීට් බාධකයක යන්තමින් එල්ලී සිටි පුද්ගලයකු ලොස්ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් බේරාගන්නා ආකාරය දැක්වෙන දර්ශන රොයිටර් පුවත් සේවය මගින් නිකුත්...
TikTok සමාගමට, අනතුරු ඇඟවීමක් ?
පුවත්
March 16, 2023
TikTok හිමිකාරීත්වය දරන චීන සමාගමට ඇමෙරිකානු රජය විසින් අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ "ByteDance" සමාගම TikTok පවත්වාගෙන යයි. ඇමෙරිකාව පවසා ඇත්තේ...
හබරාදුවේ දී දුම්රියේ මෝටර් රථයක් ගැටී දෙදෙනකු මරුට
පුවත්
March 16, 2023
හබරාදුවේ දී අද (16) දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. හබරාදුව පොහොර ගබඩාව අසළ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථය මෙලෙස...
බුදු පිළිමයක වස් යවන්න, කන්‍යාවක් ගෙන්වලා ?
පුවත්
March 16, 2023
බුදු පිළිමයක වස් දොස් දුරුකිරීමට යැයි කියමින් 18 හැවිරිදි අවිවාහක තරුණියක් ගෙන්වාගෙන පූජාවක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් සිව් දෙනකු ලබන 28 වැනි දා...
ළමයින්ට වද දුන් පාසලේ විදුහල්පති ඇතුළු පිරිසට ඇප
පුවත්
March 16, 2023
නේවාසික සිසු සිසුවියන්ට කෲර වද හිංසා පමුණුවන ලදැයි සැකපිට රිමාන්ඩ් කර සිටි එම විදුහලේ විදුහල්පතිවරයා බව කියන පුද්ගලයා ඇතුළු 06 දෙනකුට ඇප ලබාදීමට මහනුවර...
ටී 56 සමඟ යුද හමුදා සෙබළා සහ හිටපු සෙබළා අත්අඩංගුවට
පුවත්
March 16, 2023
පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරපොළකින් පැහැරගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය සහිතව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
March 15, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 18,054 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,625 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 37ක් ඉහළ...
ගොඩබිම දැවැන්තයා සමුගන්නා දිනය වැඩි ඈතක නොවේ
පුවත්
March 15, 2023
සජීව විජේවීර විසිනි ගොඩබිම වෙසෙන විශාලතම සත්ව විශේෂය වන්නේ අලියාය. අලියාගේ විශාලත්වය හේතුවෙන් ම ඔවුන් දඩයම් කිරීම අතීතයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස තිබිණි. මිනිසුන් විසින් නිකරුණේ...
ඉන්දියාවේ ළුෑණු කුණු වෙයි
පුවත්
March 15, 2023
ඉන්දියාවේ බටහිර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් ළූණු සඳහා වැඩි මිලක් ඉල්ලා මුම්බායි වෙත කිලෝමීටර් 200ක (සැතපුම් 124) පාගමනක් ආරම්භ කර ඇත. විරෝධතා හේතුවෙන් ලූනු වගාකරුවන් සඳහා...
ගුරුවරුන්ට, අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
පුවත්
March 15, 2023
ගුරුමරු මණ්ඩලය මගින් ලබාදෙන, ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සියල්ල මාර්තු 24 වැනි දා සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව මේ වනවිට අනුයුක්ත...
ගවයන් නිදැල්ලේ යැවීමෙන්, ජීවිතයක් අහිමි වෙයි
පුවත්
March 15, 2023
කතරගම තිස්සමහාරාම මාර්ගයේ, කොහොඹගහපැලැස්සේ දී නිදැල්ලේ ගිය මී ගවයකුගේ සිරුරේ ගැටුණු ත්‍රී රෝද රථයක් බස් රථයක ද ගැටීමන් එම රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු මියගොස්...
1
...
377
378
379
...
1,123
Page 378 of 1,123
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok