spot_img
spot_img

පුවත්

අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක්

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි. අද (13) අලුයම මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර හිමියන් වැඩ සිටි...

දුම්රිය කිහිපයක් අවලංගු කරයි. මගීන් අමාරුවේ

කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් අද  (13) ධාවනය නොවූ බව වාර්තා වෙයි. හික්කඩුව සිට මරදාන දක්වා උදෑසන 5.25ට ධාවනය වන කාර්යා දුම්රියක් ද මහව සිට කොළඹ...

අත්‍යාවශ්‍ය ඖෂධ 150ක තොග අවසන් ?

අත්‍යවාශ්‍ය ඖෂධ වර්ග 1550ක පමණ හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින්...

තුර්කි භූමිකම්පාවේ මරණ 30,000ට ආසන්න වෙයි. ශ්‍රී ලාංකික කතකගේ සිරුරත් හඳුනාගනී

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් මියගිය පිරිස මේ වනවිට 29,000 ඉක්මවා ගොස් තිබේ. මෙතෙක් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ද සොයාගෙන් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස...

ඔරුවක් පෙරැළී පාසල් සිසුන් තිදෙනකු සහ ගුරුවරයෙක් මරුට

මඩකලපුව කොක්කඩිචෝලේ තාන්තාමලේ ප්‍රදේශයේ වැවක ඔරුවක් පෙරළීමෙන් පාසල් සිසුන් 03 දෙනකු සහ ගුරුවරයකු මියගිය බව පොලිසිය පවසයි. උපකාරක පන්ති ගුරුවරු තිදෙනකු, 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

සිරිපා අඩවියේ ඉඳිකටුපානේ දී කතක් දරුවකු බිහිකරයි

ශ්‍රී පාද වන්දනාවේ ගිය ගැබිණි කාන්තාවක් ඉඳිකටුපාන දී  ඊයේ (11) රාත්‍රී 7.30ට පමණ දරුවකු බිහිකර ඇතැයි වාර්තා වේ. මෙලෙස දරුවා බිහිකර ඇත්තේ රත්නපුර මාරපන ප්‍රදේශයේ...

රජයේ වාහන භාවිතය සීමා කරයි

රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන්න යැයි භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත. රැස්වීම්, සාකච්ඡා ආදී සියලු දේ සඳහා හැකිතාක් Online...

සාගර විශ්වවිද්‍යාල සිසුවා, සාගරයේ ගිලී අතුරුදන් වෙයි

සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු හලාවත දී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මට්ටක්කුලිය සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මලිත් දිමන්ත ජයලත්...

ආගමික නායකනය්ට නිකන් දුන් ඉන්ධන අත්හිටුවයි

බෞද්ධ භික්ෂූන් ඇතුලු ආගමික නායකයන් සඳහා නොමිළයේ ලබාදුන් ඉන්ධන අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට රජයේ වාහන ලබා දී...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

යාපනයේ විරෝධතාවක් අතරතුර පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සෙල්වරාජා මන්ත්‍රීවරයා අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය නියෝජනය...

මොණරාගල, බුත්තල, වැල්ලවාය පොළොව සෙළවුණේ ඇයි ?

වැල්ලවාය, බුත්තල සහ මොනරාගල ආශ්‍රිතව සිදු වූ භූමිකම්පා පිළිබඳ සෙවීමට භූ විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශයට යැවීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට කටයුතු කර...

තල්මසකු ගැටීමෙන් ධීවර යාත්‍රාවක් අනතුරක

ගාල්ල, දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් තල්මසකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි. මෙම අනතුරින් තුවාල ලැබූ ධීවරයෙක් රෝහලගත කර ඇත. ධීවර යාත්‍රාවට...

Recent articles

error: Content is protected !!