Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පූටින්ගේ ඉරණම ?
පුවත්
March 18, 2023
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර එය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පිළිගෙන...
“ගුරු මාරු 12,500ක් ක්‍රියාත්මකයි. අත්හිටවූ බවට කෙරෙන ප්‍රචාරය බොරුවක්” – ගුරු සංගම් කියයි
පුවත්
March 18, 2023
ගරුමාරු මණ්ඩලය විසුරුවා හැර ඇතැයි සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බවත්, ගුරුමාරුවීම් සැළසුම් කළ පිරිදි ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. රනිල්...
කතුන් තිදෙනකු මරා රන් භාණ්ඩ සොරගත්තා යැයි සැකකරවකු අල්ලයි
පුවත්
March 18, 2023
කාන්තාවන් තිදෙනකු ඝාතනය කර දේපළ කොල්ලකන ලදැයි සැකපිටඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යගිරල ප්‍රදේශයේ...
මංගල උත්සවයට පසු ගැටුමකින් එක් අයෙක් මරුට
පුවත්
March 18, 2023
අඟුරුවාතොට, බටගොඩ ප්රදේහයේ පැවැති මංගල උත්සවයක දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා එක් අයෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස්...
දුම්රිය දෙපාර්තමේන්තුවේ කෝටි ගණනක මුදල් නාස්තියක් ?
පුවත්
March 18, 2023
දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුව ඇති රුපියල් කෝටි ගණන ගැටලු සහගත මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් කරුණු අනාවරණය වී ඇත. එම විගණන වාර්තාව පෙන්වා දෙන්නේ රුපියල් කෝටි...
පාසල් සඳහා විශේෂ නිවේදනයක්
පුවත්
March 18, 2023
2023 වර්ෂය සඳහා පාසල් අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කරනු ලැබ ඇත. ඒ අනුව 2023 වර්ෂයේ පළමු වාරය මාර්තු මස...
කලාපීය චිත්‍රපටයේ නැගීම – දකුණු ආසියානු සිනමාවේ සුසමාදර්ශී වෙනසක්
factum
March 17, 2023
දේශානී සමරගුණරත්න විසිනි ඇමෙරිකානු සිනමාව මෙන් ඉන්දීය උපමහාද්වීපයේ තනි චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් නැහැ. බොලිවුඩය බොහෝ කලක සිට ඉන්දියාවේ “ජාතික සිනමාව” යන විශිෂ්ඨත්වය දරනවා. ප්‍රියංකා චොප්රා වැනි...
මහින්ද අභියෝගයට, සාර්ථක පිළිතුරක් දුන් රිච්මන්ඩ් ඉනිම අවසන් මොහොතේ දෙදරා යයි
ක්‍රීඩා
March 17, 2023
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහින්ද විද්‍යාලයේ නායක ධනුජ ඉඳුවරගේ අනර්ඝ ශතකයත් (101) උපනායක දිනුර කළුපහනගේ අර්ධ ශතකයත් (75) හේතුවෙන් සවිමත් වූ මහින්දීයෝ අද (17) ආරම්භ...
කොටස් වෙළෙඳපොළ අද තත්වය
පුවත්
March 17, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 15,255 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,249ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් ඉහළ...
ජල සම්පාදනය දිගටම වෘත්තීය ක්‍රියාමාර්ගවල
පුවත්
March 17, 2023
තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබෙන බැවින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒ්කාබද්ධ සන්ධාන පවසයි. ඉංජිනේරුවන් ඇතුළු සියලු විධායක නිලධාරීන්...
පාසල් දරුවන් රවටා මුදල් උපයන ජාවාරමක් කැබතිගොල්ලෑවෙන්
පුවත්
March 17, 2023
කැබිතිගොල්ලෑව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට සංගීත සංදර්ශනයක ටිකට් පත් නොමිළයේ දී දෙමාපියන් සමඟ පැමිණෙන්නයැයි කීමෙන් මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් සිදුවන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම සංගීත සංදර්ශනය...
දුම්රියේ දමාගිය දරුවා මවට සහ පියාට බාර දෙයි. ඔවුන් අද ම යුගදිවියට
පුවත්
March 17, 2023
කොටුව දුම්රිය ස්ථානයේ දී මීනගයා දුම්රියේ දරුවකු දමා ගිය යුවළ අද (17) දිනයේ ම විවාහ කර ද දරුවාද ඔවුන් දෙදෙනාට භාරදෙන ලෙස කොළඹ කොටුව...
1
...
375
376
377
...
1,123
Page 376 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok