Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බස් රථ 50%ක් වායු දූෂණය කරයි
පුවත්
March 6, 2023
බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් 50%ක් වායු දූෂණය සිදුකරන බව අහඹු ලෙස තෝරාගත් බස්රථවල වායු විමෝචනය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් තහවරු...
ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක්
පුවත්
March 6, 2023
නිකොබාර් සහ අන්දමන් දූපත් ආශ්රිත ප්‍රදේශයේ අද (06) අලුයම 5.07ට භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මෙය රිච්ටර් මාපකයේ ඒකක...
මැතිවරණයට සල්ලි නැති කතාව බොරුවක්. ඇත්ත මෙන්න (FactCheck මගින් තහවරු වෙයි)
පුවත්
March 5, 2023
රටේ පවතින මුදල් අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරයට නොහැකි බවත්, එය දැඩි අභියෝගයත් බවත් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේය. ඔහු...
කොරෝනා හා සමාන තවත් වයිරසයක් ඉන්දියාවෙන් මතුවෙයි
පුවත්
March 5, 2023
කොරෝනා හා සමාන තවත් වයිරසයක් ඉන්දියාව පුරා වේගයෙන් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වයිරසය එච්3එන්2 ලෙසනම්කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වයිරසය...
රටට ඩොලර් සෙවිය හැකි, පැණි බේරෙන ගමේ කර්මාන්තයට නිසි තැන දෙමු
පුවත්
March 5, 2023
මංගලනාත් ලියනආරච්චි විසිනි, කිතුල් කර්මාන්තය ජීවනෝපය කර ගත් ගාල්ල දිස්ත්‍රීක්කයේ සිංහරාජයට මායිම් වු ගම්මානයන්හි උදෑසන හා සවස් කාලයේ රජ කරන්නේ, ඉසිලිය නොහැකි තරමේ පාළු නිහැඩියාවකි....
මග කොට කොට යන්න ඉල්ලා 154 වර්ජනයේ
පුවත්
March 4, 2023
කිරිබත්ගොඩ සහ අඟුලාන අතර ධාවන වන මාර්ග අංක 154 බස් ගමන් වාරයක ධාවවන කාලය පැය 01යි විනාඩි 50 සිට පැය 02ක් දක්වා වැඩි කරන්නයැයි...
අතුරුදන් වූ තරුණියගේ සිරුර ගැඹුරු මුහුදෙන් හමුවෙයි
පුවත්
March 4, 2023
අතුරුදන් වූ බව කී තරුණියකගේ මළ සිරුරක් බේරුවලට නුදුරු මුහුදේ වෙරළට සැතපුම් දෙකක් දුර පාවෙමින් තිබිය දී හමුවී ඇතැයි පොලිසිය පවසයි. මෙම මළ සිරුර හමු වී...
යාල්දේවී පීලි පනී දුම්රිය මගීන් මෙන්ම පාරේ ගිය අයත් අමාරුවේ
පුවත්
March 4, 2023
අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය අද (04) සවස 4.00ට පමණ මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය...
තෙල් මිල අඩුකළ හැකි වුවත්, ආණ්ඩුව අධික ලාභ ලබන හැටි මෙන්න
පුවත්
March 4, 2023
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් පෙට්‍රල් සහ ඩීසල් විකිණීමට හැකි මුදලට වඩා අධික මුදලකට මේ වනවිට රජය ඉන්ධන විකිණීම...
සමෘද්ධි ලාභීන්ගේ සල්ලිත් ආණ්ඩුව සුද්ද කරලා
පුවත්
March 4, 2023
සමෘද්ධි හිමිකරුවන්ට රජයෙන් ලබාදෙන මුදලින් කොටසක් යොදාගනිමින් සහ ඔවුන්ගේ අනිවාර්ය ඉතුරුම් මුදල්වලින් රජය ලබාගත් රුපියල් කෝටි 4,765ක මුදල ගෙවීම පැහැර හැර ඇති බව විගණකාධිපති...
රසායනික පොහොර තහනමින් සිදුවූ පාඩුව කෝටි 24,000ක්
පුවත්
March 4, 2023
රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් පසුගිය 2022 වර්ෂයේ දී රටට සිදු වූ පාඩුව රුපියල් කෝටි 24,000ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විදයා අංශය විසින් කරන...
යාචක කාන්තාවකගේ දරුවා පැහැරගත් කාන්තාව ඇතුළු පිරිස අත්අඩංගුවට
පුවත්
March 4, 2023
බම්බලපිටියේ යාචක කාන්තවකගේ මාස එකහමාරක් වයසැති දරුවා පැහැරගත් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ දී ය. අත්අඩංගුවට...
1
...
385
386
387
...
1,123
Page 386 of 1,123
Recent articles
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
ලබන වසරේ සිට පෙරපාසල් සඳහා SLS ජාතික ප්‍රමිතියක්
පුවත්
October 9, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok