Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
තර්ස්ටන් සිසුන් රැගත් බසයක් ප්‍රපාතයකට පෙරැළී කිහිප දෙනකු මරුට
පුවත්
January 20, 2023
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගෙන නුවරඑළියේ චාරිකාවක නිරත වූ බස් රථයක් වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටීමෙන් ප්‍රපාතයකට පෙරැළී ඇති බවත්මෙ අනතුරින්...
ලොව ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමු වෙයි
පුවත්
January 20, 2023
ලෝකයේ මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවේ වනෝද්‍යානයකින් හමු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස හමු වී ඇත්තේ ඕස්ට්‍රේලියාවට 1935 වර්ෂයේ හඳුන්වා දී ඇති...
රාජ්‍ය සේවකයන් බය කිරීමේ ආණ්ඩුවේ උත්සාහයක්. රජයේ සේවකයන් තම සීමාව දන්නවා ද ?
පුවත්
January 20, 2023
සජීව විජේවීර වනාන්තරයේ ඈත ඉම දෙස බැලූ වානරයෙක් අමුතු හඬක් නැගුවේය. මොහොතකින් ඈතින් ඊට පිළිතුරු හඬක් නැගිණි. ඒ හඬ තවත් වානරයකුගේය. දෙදෙනා එකිනෙකට වෙනස් වූ...
මුජුබර් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි
පුවත්
January 20, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූයේ ය. ඒ ඉදිරි පළාත් පාලලන මැතිවරණයේ දී කොළඹ මහ...
කළුතර විදුහලේ නවක සිසුවාට සිහි නැතිවන තුරු පහරදී, නළල පැලූ සිසුන් තිදෙනා අත්අඩංගුවට
පුවත්
January 20, 2023
උසස් පෙළ හැදෑරීම සඳහා පැමිණි නවක සිසුවකුට අමානුෂික ලෙස වද හිංසා පමුණුවමින් නවක වදයට ලක්කළ 17 හැවිරිදි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු...
පාප් වහන්සේ යුද්ධයකින් ඉතාලියේ කොටසක් අල්ලා ගනී (අද වැනි දවසක් ජනවාරි 19)
අද වැනි දවසක්
January 19, 2023
දෙවැනි ජුලියස් පාප්තුමා විසින් හමුදා යොදවා ඉතාලියේ මිරැන්ඩෝලා යටත් කරගන්නා ලද්දේ අදින් වසර 512කට පෙර 1511 ජනවාරි මාසයේ 19 වැනි දා ය. පාප්තුමා විසින්...
රාජ්‍ය පාලනයෙන් සමුගෙන, නිවසේ පාලනය අතට ගන්නා නවසීලන්ත අගමැතිනිය
පුවත්
January 19, 2023
ජසින්ඩා ආඩර්න්, නවසීලන්ත අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති අතර, ඔක්තෝබර් 14 වැනි දින මැතිවරණයක් ද කැඳවා ඇත. ආඩර්න් බ්‍රහස්පතින්දා කඳුළු සලමින් කියා...
මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වෙයි
පුවත්
January 19, 2023
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (19) සවස වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව...
වෛද්‍ය බෙල්ලන රෝහල් කාර්ය මණ්ඩලයේ අත්අඩංගුවට, මුදා ගැනීමට කැරළි මර්ධනයටත් බැරි වෙයි
පුවත්
January 19, 2023
රෝහල් සේවක මත්ද්‍රව්‍ය භාවිතය හා වෘත්තීය සමිති අතර සහ සම්බන්ධයක් ඇතැයි මාධ්‍යයට ප්‍රකාශ කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජීවග්‍රහයෙන් ගත් කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 19, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 17,947 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,857ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 98ක් ඉහළ...
“ගජමෑන්” සජීවීකරණය වී හෙට සිට ප්‍රේක්ෂකයන් අතරට එයි
පුවත්
January 19, 2023
ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය කාටූන් චරිතයක් වූ “ගජමෑන්” ඇසුරෙන් නිර්මාණය කරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය හෙට (20) සිට මෙරට සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය. පුවත්පත්...
ධර්මාශෝක විදුහලේ එකතු කළ මුදල් ආපසු ගෙවයි ගුරුවරු, විමර්ශන කණ්ඩායම රවටයි
පුවත්
January 19, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අයථා මුදල් අයකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (19) එම විද්‍යාලයට පැමිණ ඇත. විමර්ශන කණ්ඩායම පැමිණෙන බව දැනගත්...
1
...
391
392
393
...
1,106
Page 392 of 1,106
Recent articles
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
කරාපිටිය රෝහලේ සහන සත්කාර ඒකකය ශ්‍රී ලංකාවේ හොඳම ඒකක පහ අතරට
පුවත්
July 24, 2026
බිළිඳෙකු ඝාතනය කිරීමට වරදකරු වූ මවක් නිදොස් කොට නිදහස්
පුවත්
July 24, 2026
අද කොටස් වෙළඳපළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 23, 2026
හඳුන් දිවි පැටවුන් තිදෙනාට නම් තැබීමට අවස්ථාවක්
පුවත්
July 22, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok