Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සනත් නිශාන්තට සමූපකාර ඡන්දයෙන් අන්ත පරාජයක්. ජාජබ ජය ගනී
පුවත්
January 19, 2023
ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපකාර ඡන්ද විමසීමේ දී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පරාජයට පත්ව ඇත. සමූපකාරයට සභිගයන් තෝරාපත්කර ගැනීම...
සාහිත්‍ය චක්‍රවර්තී සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි
පුවත්
January 19, 2023
සාහිත්‍ය චක්‍රවර්තී ගෞරව ආචාර්ය උපාධිය ලබාගත් මෙරට සිනාමවට සම්බන්ධ ප්‍රථම කාන්තාව ලෙසින් ඉතිහාසයට එක් වූ සුමිත්‍රා පීරිස් අද (19) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 88 හැවිරිදි...
පවිත්‍රාදේවී ඇමති ධූරයකට පත්කරයි ?
පුවත්
January 19, 2023
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන පවිත්‍රාදේවී වන්නිආරච්චි අද (19) අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඇයට අමතරව තවත්...
ජපානය ම හෙල්ලූ මහා භූමිකම්පාවකින් සුනාමියක් ඇති වෙයි (අද වැනි දවසක් – ජනවාරි 18)
අද වැනි දවසක්
January 18, 2023
අදින් වසර 436කට පෙර 1586 ජනවාරි 18 වැනි දා (අද වැනි දවසක) ජපානයේ Tensho භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 11.00ට සිදුවිය. රිච්ටර් මාපකයෙන් 7.9ක විශාලත්වයක්...
පේරාදෙණියේ සිසුන්ට පොලිසියෙන් පහර දෙයි
පුවත්
January 18, 2023
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (18) සවස පැවති විරෝධතාවකට පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. පේරාදෙණියේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
January 18, 2023
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 16,589 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,399ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් ඉහළ...
“225 ම, බයිට් වෙනවා. මම කංසා වැව්වේ නෑ” නියෝජ්‍ය කතානායක කියයි
පුවත්
January 18, 2023
“කංසා වැවූ බවට මාධ්‍ය මට එල්ල කළ චෝදනාව සම්පූර්ණ අසථ්‍යයක්. මා මිලියන 500ක් ඉල්ලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඊයේ (17)...
“කාන්තාවන්ට පිරිමි සම්බාහනය තහනම්” පුවත බොරුවක්
පුවත්
January 18, 2023
පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහන් කළා යැයි සිදුවන ප්‍රචාරය අසත්‍යයක් බවත් එවැනි තීරණයක් ගෙන නැතිබවත් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ.අබේගුණවර්ධන පවසයි. තමන් ආයුර්වේද කොමසාරිස් බවත්, ආයුර්වේද...
පාසල් දරුවන් රැසකට අතවර කළ, පාසල් වෑන් රථ හිමියා රිමාන්ඩ්
පුවත්
January 18, 2023
තම ලිංගික ආශාවන් වෙනුවෙන් පාසල් දරුවන් රැසක් අපයෝජනයට ලක්කළ පාසල් වෑන් රථ හිමිකරුවකු ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත්...
හොරු අල්ලනවාට විරුද්ධ අය ගැන ජනපති කියයි
පුවත්
January 18, 2023
“හොරු අල්ලන්නේ නෑ කියලා මට චෝදනා කරන අය හොරු අල්ලන්න පනතක් ගෙනාවම ඒකට විරුද්ධ වෙනවා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී කීවේය. ජනාධිපතිවරයා...
මහේස්ත්‍රාත්, සිරිධම්ම හිමිට සස්ටජන් ගන්න මුදල් දීම ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් විරෝධයක්. “මානුෂීය චේතනාවෙන් මුදල් දුන්නා” මහේස්ත්‍රාත් කියයි
පුවත්
January 18, 2023
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ යන දෙදෙනා පසුගිය නොවැම්බර් මස 17 වැනි දින අධිකරණ නිල මැදිරියට කැඳවූ අවස්ථාවේ...
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ගැටුමකින්, සිසුවකුට බරපතලයි
පුවත්
January 18, 2023
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (18) දහවල් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස...
1
...
410
411
412
...
1,124
Page 411 of 1,124
Recent articles
පාසලේ වහල අලුත්වැඩියාවට ගිය පාසල් දරුවෙකුගේ පියෙකු තෙවැනි මහලින් වැටී මියයයි!
පුවත්
October 12, 2026
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්, ලංකාවට වැසි වැඩිවීමේ අවදානමක්
පුවත්
October 12, 2026
සිරගත භික්ෂූන් සිවුරු ඇඳීම සම්බන්ද නව නීති
පුවත්
October 11, 2026
අනෝජන් සිවරාසාගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට
පුවත්
October 11, 2026
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දෙවන දිනටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 9, 2026
දැරියන් හයදෙනකු අපයෝජනය කළ භික්ෂුවට වසර 13ක සිරදඬුවමක්
පුවත්
October 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok