Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය 96 හැවරිදි සීයා ඉහළ මළුවේ දී අවසන් හුස්ම හෙළයි
පුවත්
December 8, 2022
ගාල්ලේ සිට ශ්‍රී පාද වන්දනාවේ ගිය 96 හැවිරිදි පුද්ගලයකු අද (08) ඉහළ මළුවේ දී මියගොස් ඇතැයි නල්ලතන්නි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ ඉමදුව ප්‍රදේශයේ...
පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම දෙසැම්බර් අවසානයේ දී
පුවත්
December 8, 2022
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම දෙසැම්බර් මස අවසන් සතියේ දී ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව අද...
“කෘතිම බුද්ධිය” පාසල් විෂයට එක්කිරීම ප්‍රායෝගික නෑ
පුවත්
December 8, 2022
2023 වර්ෂයේ දී 08 වැනි ශ්‍රේණියේ සිට “කෘතිම බුද්ධිය” පාසල් විෂය නිර්දේශයට එක්කනර බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී කියා...
“විදුලිි ගාස්තු වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නෑ” – ජනාධිපති කියයි
පුවත්
December 8, 2022
විදුලිය සඳහා අයකරන ගාස්තු වැඩිකිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට විදුලිබල මණ්ඩලය...
අහස අඳුරු වුණේ ඉන්දියාවේ දූවිල්ලෙන්. නිවසට වී සිටින්න යැයි වෛද්‍ය උපදෙස්
පුවත්
December 8, 2022
බෙංගාල බොක්කේ හටගෙන ඇති මැන්ඩවුස් සුළි කුණාටවු හේතුවෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ශ්‍රී ලංකාවට ඉහළ අහසට පාවී ඒම හේතුවෙවන් අද (08) දිනය පුරාම අහස...
“පුතා කරපු අපරාධවලට පොලිසිය වගකිව යුතුයි” අම්පිටියේ දී සිසුවකු ගිනිතැබූ සැකකරුගේ මව කියයි.
පුවත්
December 8, 2022
අම්පිටියේ දී සිසුවකුට භූමිතෙල් වතක්ර ගිනි තැබූ සැකකරු එවැනි තත්වයකට පත්වූයේ පොලිසියේ වරදින් බව සඳහන් කරමින් එම සැකකරුගේ මව විසින් ලියන ලද පිලියක් මහනුවර...
බැසිල්, තම කණ්ඩායමට කැබිනට් ඇමතිධූර ඉල්ලයි
පුවත්
December 8, 2022
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍යධූර ලබාදෙන ලෙස ඉල්ලමින් බැසිල් රාජපක්ෂගේ උපදෙස් මතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ජනාධිපති රනිල්...
යාපනය සරසවි සිසුවියන්ට, පිටස්තරයන්ගෙන් ලිංගික හිරිහැර
පුවත්
December 7, 2022
යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිිසුවියන්ට බාහිර පුද්ගලයන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට කෝපායි පොලිසියට සිසුවියන් පිරිසක් ඊයේ (06) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ පිහිටි...
පොලිසියට තර්ජනය කළ රියදුරු ප්‍රදේශයෙන් පළාගිහින්
පුවත්
December 7, 2022
විවිධ හැඳුනුම්කම් කියමින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයා සිය බිරිඳ සමඟ මහරගම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අයකු බවට හඳුනාගත් බව මිරිහාන පොලිසිය...
අනතුරට ලක් වූ චාමිකට ගාල්ලේ දී සැත්කමක්
පුවත්
December 7, 2022
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගාල්ල ග්ලැඩියේටර්ස් සහ මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගණයේ අද (07) පැවති තරඟයේ දී උඩපන්දුවක් රැකගැනීමට ගිය චාමික කරුණාරත්නගේ...
දරුවෙක් අඩි 400ක් ගැඹුරු ළිඳකට වැටී හිරවෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම්
පුවත්
December 7, 2022
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි වයස අවුරුදු 08ක කුඩා දරුවකු ළිඳකට වැටී සිර වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එම දරුවා වැටී ඇති ළිඳ අඩි 400ක්...
තිළිණි ප්‍රිමාලිට බන්ධනාගාරයේ දී අතවර කළා දැයි සැකයක් ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි
පුවත්
December 7, 2022
මූල්‍ය අපරාධ චෝදනාවකට සැකපිට රිමාන්ඩ් කර සිටින තිළිණි ප්‍රියමාලි පරීක්ෂා කිරීමට බව කියමින් ඇයට අතවර කළේ ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව පවසමින් තිළිණිගේ...
1
...
421
422
423
...
1,106
Page 422 of 1,106
Recent articles
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
සිසුන් නිවෙස් වලට යවන්න ගාල්ල පොළිසිය වේවැල අතට ගනී
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok