Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගෝඨා-මහින්ද-බැසිල් සහ කබ්රාල් ආර්ථික ඝාතකයන් යැයි කියන පෙත්සම් විභාගයට ගනී
පුවත්
October 9, 2022
ආර්ථික අර්බුදයට හේතු වූ පද්ගලයන් කිහිප දෙනකු නම් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මෙම පෙත්සම් හිටපු ජනාධිපති...
“සමාජ මාධ්‍ය පාලනය නොකර ඉන්න බෑ” – ජනමාධ්‍ය ඇමති
පුවත්
October 7, 2022
පාර්ලිමේන්තුවේ ස්වයං විනයක් නැතිව තිබිය දී සමාජ මාධ්‍යයට ස්වයං නියාමනයක් පවත්වාගෙන යාමට දියුණු රටවල මෙන් අපේ රටට නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී...
තාවකාලික අගවිනිසුරු අළුවිහාරේ
පුවත්
October 7, 2022
අගවිනිසුරුවරයා විදේශගත වන බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.පී.අලුවිහාරේ පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය අද (08)ලැබිණි. අගවිනිසුරු ජයනත් ජයසූරිය අද විදේශගත වන බැවින්...
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය නැවත කල් දමයි
පුවත්
October 7, 2022
2022 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය සහ 5 ශ්රේණිසය ශිෂ්‍යත්ව විභාගය නැවත කල් දැමූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ...
රිච්මන්ඩ් විදුහලේ සිදු වූ ගැටුමේ සිසුන් 04කට ඇප දෙයි
පුවත්
October 6, 2022
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දී පසුගිය සඳුදා (03) සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක දී රෝහල්ගතවන ලෙස සිසුන්ට පහරදුන්නේ යැයි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්...
දුම්රියේ දී කඩුවක් පෙන්නා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කති
පුවත්
October 6, 2022
කොළඹ සිට මාතර දක්වා අද (06) උදෑසන ධාවනය වෙමින් තිබූ දුම්රියට කඩුවක් රැගෙන ගොඩ වූ කොල්ලකරුවන් දෙදෙනකු කාන්තාවකගේ රන් මාලයක් සහ රුපියල් ලක්ෂ 02ක...
ආදි ඇලුවීෂියානුවෝ ළමා දිනය දා වෙනත් පාසලකට කළ සංග්‍රහය
පුවත්
October 6, 2022
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය 93 කණ්ඩායම විසින් කලේගාන පියතිස්ස විද්‍යාලයේ සියලු සිසු දරු දැරියන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් සහ කිරි වීදුරුවක් ලබා...
රාජපක්ෂ, COPE කමිටුවේ මුල් පුටුවට
පුවත්
October 6, 2022
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස රාජපක්ෂ වරයකු පත්කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී රාජපක්ෂ වාසල තෙන්නකෝන්...
රිච්මන්ඩ් විදුහලේ ගැටුමට සැක සිසුන් 04ක් අත්අඩංගුවට
පුවත්
October 6, 2022
සිසුන් තිදෙනකුට රොහල් ගතවීමට සිදුවන ආකාරයේ තුවලා සිදුකරමින් රිච්මන්ඩ් විද්‍යාලයේ දී ගැටුමක් ඇතිකරගත් බවට සැකකරන සිසුන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය...
තාත්තාත්, පුතුන් දෙදෙනාත් වෙඩි තබා ඝාතනය කරලා
පුවත්
October 6, 2022
මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් එම නිවසේ පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. පොලිසිය පවසන්නේ ඊයේ (05)...
කැස්සට දුන් ඉන්දීය සිරප් වර්ග නිසා දරුවන් 66ක් මිය ගිහින්
පුවත්
October 6, 2022
ඉන්දියාවේ Maiden Pharmaceuticals නමැති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග හතරක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා...
දෙපාර්තමේන්තු තුනක් හදිසියේ ම මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරයි
පුවත්
October 5, 2022
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති...
1
...
450
451
452
...
1,107
Page 451 of 1,107
Recent articles
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයෙන් ඒකමතික විරෝධය
පුවත්
July 29, 2026
වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙකු මියයයි
පුවත්
July 29, 2026
චීනයේ ගංවතුර සමග ජංජාලයක් වූ අන්තර්ජාලය
පුවත්
July 28, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok