Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ඇලුවීෂියස් විදුහල්පති, පොලිස් අණ නොතකා ගාලු නගරයේ මාර්ග බලෙන් වසා දමයි. එක රටක නීති දෙකක්
පුවත්
November 16, 2022
විදුහල්පතිවරුන්ට පොදු මාර්ග තම හිතුමතයට වසා දැමීමට නොහැකි බැවින් ගාල්ල කළුවැල්ලේ ටෙම්පලර්ස් පටුමග මාර්ග බාධක යොදා වසා දැමීම නතර කරන්න යැයි ගාල්ල මූලස්ථාන පොලිසිය...
අතවරයට ලක් වූ 80 හැවිරිදි කාන්තාව රෝහලේ
පුවත්
November 15, 2022
ලිංගික අතවරයකට ලක්වූ 80 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමට සිදු වූ බව බේරුවල පොලිසිය කියයි. ඇය නිවසේ තනිවම දිවි ගෙවා ඇත. මෙම කාන්තාවෙගේ නිවසේ දොර කඩා...
මාදැල අදිමින් සිටිය දී අකුණක් වැදී මරුට
පුවත්
November 15, 2022
අකුණු සැර වැදීමෙන්, මාදැල් අදිමින් සිටි අයකු මියගොස් තවත් කිහිප දෙනකු දැඩි කම්පන තත්වයකට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත් උඩප්පුව, කොට්ඨාස 01 පදිංචි...
හිරුණිකාට ඇප
පුවත්
November 15, 2022
පොලිස් රාජකාරියට බාධා කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා ප්රේමචන්ද්ර ඇතුළු 13 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක්...
ත්රිවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක්
පුවත්
November 15, 2022
නිසි ක්රමවේදයෙන් බැහැරව සේවයට වාර්තා නොකර සිටින යුද, ගුවන් හා නාවික හමුදා සාමාජික සාමාජිකාවන්ට පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව...
අසල්වැසියකුගේ කඩු පහරින්, කුඩා දරුවකු මරුට
පුවත්
November 15, 2022
අසල්වැසියකු විසින් කඩුවකින් පහර දී ම හේතුවෙන් කුඩා දරුවකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක් වූ පිරිමි දරුවෙකි. මාතලේ, රණබිමගම ප්රදේශයේ...
රිය අනතුරකින් පියාත්, දියණියත් මරුට
පුවත්
November 15, 2022
මීරිගම, පස්යාල මාර්ගයේ කොටකන්ද හන්දිය ආසන්නයේ ඊයේ (14) සවස සිදුවූ රිය අනතුරකින් වයස දියණියක සහ ඇගේ පියා මියගොස් ඇතැයි පල්ලේවල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 14, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 14,484 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 941 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක්...
පොලිස්පතිටත්, අමාත්යාංශ ලේකම්ටත් මානව හිමිකම් කොමිසමට එන්න කියයි
පුවත්
November 14, 2022
පොලිසිය විසින් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් කරුණු විමසීමට මහජන ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබේ. ඔවුන්...
අධිවේගී බස් ධාවනයෙන් ඉවතට
පුවත්
November 14, 2022
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අයකරන බව පවසමින් අධවේගී මාර්ගවල ධාවනය වන සියලුම බස් රථ ලබන 20 වැනි දා (ඉරිදා)...
අයවැය කතාවේ සඳහන් විශේෂ කරුණු 73ක්
පුවත්
November 14, 2022
වත්මන් ලෝකයේ නව ප්රවණතාවයන්ට ගැළපෙන අලුත් ආර්ථික පදනමක් සකස් කරමින් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්රමයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ඉහළ කාර්ය සාධනයක්...
ලෝක කුසලානය ගැන වගේ වගක් නැති එංගලන්තයේ මිනිස්සු
ක්රීඩා
November 14, 2022
ක්රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තා කියලා එංගලන්තේ වැසියන්ගෙන් හතරෙන් පංගුවක්වත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. ඒත් තමන්ගේ ජයග්රණයක් නොවුණත් ශ්රී ලංකාවෙන් භාගයකට වැඩි පිරිසක්...
1
...
449
450
451
...
1,124
Page 450 of 1,124
Recent articles
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
අධික දුම් පිටකරන වාහන ඡායාරූපයෙන් කොටුකරන ‘Emission Eye’ මෙහෙයුම
පුවත්
October 13, 2026
ඉන්ෆ්ලුවන්සා අවදානමෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂා කරගන්න
පුවත්
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok