Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“රටේ ප්‍රශ්න විසඳන්න දායක වෙන්න” ජනාධිපති අරගලකරුවන්ට කියයි
පුවත්
August 5, 2022
රටේ අර්බුදය විසඳීමට අරගලයේ සිටින තරුණ තරුණියන් සියලු දෙනා හැකි සෑම ආකාරයෙන් ම දායක කරගැනීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) ගාලු...
හිරුණිකාට චෝදනා කරන හැටි අධිකරණය පොලිසියට උගන්වයි
පුවත්
August 5, 2022
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් 10 දෙනකු සැකකරුවන් ලෙස නම්කරන්න යැයි පොලිසියෙන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළේය. පසුගිය ජූලි 06 වැනි දා...
රඹුක්කන ඝාතනයේ රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන්ට ඇප
පුවත්
August 5, 2022
රඹුක්කන දී පැවැති විරෝධතාවක් අතරතුර පුද්ගලයකු වෙඩි තැබීමෙන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනාට අද (05) කෑගල්ල...
බදුලු කෝච්චි කිහිපයක් අවලංගු කරයි
පුවත්
August 5, 2022
අයහපත් කාලගුණය හේතුවෙන් පස් කඳු කඩාවැටීමෙන් නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සහ කොළඹ අතර අද (05) සහ හෙට (06) දුම්රිය...
ගෝඨාගෝගම ඉවත් කිරීම ගැන නීතිපති දුන් පොරොන්දුව
පුවත්
August 5, 2022
ගෝඨාගෝ ගම අරගල භූමියේ ඇති ඉදිකිරීම් සහ බෝග වගා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වැනි දා දක්වා ඉවත් නොකරන බවට නීතිපතිවරයා...
ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් IOC දැවන්ත ලාභයක් ලබයි
පුවත්
August 5, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත වී ඇති ඉන්ධන අර්බුදයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වාර්තාගත ලාභයක් ලබාගෙන ඇත. එම සමාගම 2021/22 සමස්ත මූල්‍ය වර්ෂයට ම...
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට
පුවත්
August 5, 2022
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තරමක් පහළ ගොස් ඇතැයි පිටකොටුව වෙළෙඳ සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික දේව පුරන් පවසන්නේ පරිප්පු, සීනි, අල, ලූනු, මිරිස් ආදී ද්‍රව්‍යවල...
බසයක් පෙරැළී පුද්ගයෙක් මියයයි. 12ක් රෝහලේ
පුවත්
August 5, 2022
පූඩලුඔය සිට ගම්පොළ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් කොත්මලේ, තවලන්තැන්න, මල්නෑව ප්‍රදේශයේ දී අඩි 200ක් පමණ ප්‍රපාතකට පෙරැළීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු...
ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්. පුද්ගලයකු මියයයි
පුවත්
August 5, 2022
පවුල් ආරවුලක් දුරදිග යාමේ දී සිදු වූ වෙඩි තැබීමකින් ඊයේ (04) රාත්‍රී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මරුමුවට පත්ව ඇත්තේ 34...
අහංගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
පුවත්
August 5, 2022
අහංගම හෝටලයක දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම සිදුව...
දානයේ පිරිකරට පෙට්‍රල් පිරවූ බුලියක්
පුවත්
August 4, 2022
පිටිගල අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩී.ඩබ්ලිව්.අතුකෝරළගේ ගුණ සමරු දානමය පිංකමේ දී ඊට වැඩම කළ භික්ෂූන්ට පෙට්‍රල් පූජාවක් සිදුකෙරිණි. පෙට්‍රල් ලීටර 10 බැගින් අඩංගු බුලියක් බැගින්...
කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
August 4, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 32,658 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,799 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 149කින්...
1
...
500
501
502
...
1,108
Page 501 of 1,108
Recent articles
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok