Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
විදුලි යතුරුපැදි, පාපැදි බලපත්රයෙන් ගෙන්වීමට අවසර දෙයි
පුවත්
August 25, 2022
විදුලි යතුරුපැදි, පාපැදි ආනයනය සඳහා ලබා දී තිබෙන බලපත්රය යටතේ මෙරටට ගෙන්වීම සඳහා අවසර ලබා දෙමින් මුදල් අමාත්යාංශය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ...
IMF නියෝජිතයෝ ජනාධිපති හමුවෙති
පුවත්
August 24, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතවරු පිරිසක් අද (24) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවූහ. ජාත්යන්තර මූල්ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්රධානි පීටර් බෘබර්, නියෝජ්ය ප්රධානි...
විදුහල්පතිවරයෙක් පාසල් සිසුන් කෙළසුවා යැයි සැක පිට රිමාන්ඩ්
පුවත්
August 24, 2022
පාසල් සිසුන් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී සිටින රත්නපුර නගරයේ ප්රධාන බාලක පාසලක විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු විිසින් සිදුකරන ලිංගික අපයෝජන පිළිබඳ...
තැන තැන වෙඩි තැබීම්, පහරදීම් හේතුවෙන් ඝාතන රැසක්
පුවත්
August 24, 2022
මතුගම බෝපිටිය පාසල අසළ දී නාදුනන පිරිසක් විසින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව අද (24) උදෑසන වාර්තා විය. මතුගම පොලිසිය කිය ාසිටියේ මෙලෙස...
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
පුවත්
August 24, 2022
අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් ත්රස්තවාදීන් ලෙස සළකා දඬුවම් කිරීමට ආණ්ඩුවක ගෙන යන මර්දනයට එරෙහිව අද (24) ගල්ලේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.ගාල්ලේ නීතිඥයන්, සිවිල් සංවිධාන, වාත්තීය...
චීන පොහොර නැවට ගෙවූ ඩොලර් ලක්ෂ 69 ම වතුරේ
පුවත්
August 24, 2022
චීනයෙන් මෙරටට ගෙන්වන ලද ප්රමිතියකින් තොර පොහොර නැව සඳහා ගෙවන ලද ඩොලර් ලක්ෂ 69ක මුදල නැවත ආපසු ලබාගත නොහැකියැයි කෘසිකර්ම අමාත්ය මහින්ද අමරවීර පවසයි. ඔහු...
අධිවේගයේ අනතුරින් කාන්තාවක් මරු දකී
පුවත්
August 24, 2022
කඩවත පිවිසුම අසන්නයේ දී මෝටර් රථයක් ලොරියක ගැටීමෙන් ඊයේ (23) රාත්රී සිදුවූ අනතුරකින් කාන්තාවක මියගිය බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගීතානි මානෙල් ප්රිය්නති නමැති...
දකුණේ අධ්යාපන ලේකම් ශ්රේෂ්ඨාධිකරණය නියෝග නොතකා ඊට ඉහළින් යයි
පුවත්
August 24, 2022
ශ්රේෂ්ඨාධිකරණ ලබාදුන් නියෝගයක් ක්රියාත්මක පසෙක තිබිය දී එය කළ හැකිදැයි සෙවීමට දකුණු පළාත් අධ්යාපන ලේකම් රංජිත් යාපා විශේෂ කමිටුවක් පත්කිරීමට කටයුතු කර තිබේ. නීතිඥවරු පෙන්වා...
ශ්රී ලාංකිකයෝ දෙදෙනෙක් කැනඩාවේ දී සම්මාන ලබති
පුවත්
August 23, 2022
කැනඩාවේ සිටින හොඳම සංක්රමණිකයන් 25 දෙනා අතරට ශ්රී ලාංකිකයන් දෙදෙනකු තේරී පත්ව ඇතැයි කැනඩාවේ ඔටාවා නුවර පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි එලෙස තේරී...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
August 23, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 38,606ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,933ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 16 කින්...
නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්
පුවත්
August 23, 2022
රජයට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධාවල යෙදෙන පුද්ගලයන් ත්රස්තවාදී ක්රියාවල නිතර වූ බවට අර්ථ කථනය කරමින් “ත්රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්රතිපාදන” භාවිතා කරීම සම්බන්ධයෙන් සිය අවධානය...
ආචාර්ය හර්ෂ රාජ්ය මුදල් පිළිබඳ තම වගකීම ඉටුකිරීම අරඹයි
පුවත්
August 23, 2022
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද (23) ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි. 2021 අංක 30 දරන...
1
...
499
500
501
...
1,124
Page 500 of 1,124
Recent articles
නීතිය හමුවේ බලය දූවිල්ලක් වූ හැටි, ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ආර්යාවෝ
පුවත්
October 15, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 15, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 14, 2026
නවි පිල්ලේට ලැබුණු ජාත්යන්තර ඇගයීම සහ ශ්රී ලංකා දේශපාලනයේ මතභේදාත්මක මතකය
පුවත්
October 13, 2026
ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට
පුවත්
October 13, 2026
ලංකා මිලික් ෆුඩ්ස් සමාගම තවදුරටත් වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok