Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අධිකරණ ඇමති, රන්ජන්ගේ ලිපිගොනු ගෙන්වා ගනී
පුවත්
July 16, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කරනු ලබන ලේඛන බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත ගෙන්වාගත් බවට තොරතුරු වාර්තා වෙයි. මේ පිළිබඳ අධිකරණ අමාත්‍ය...
ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩබෑමක්
පුවත්
July 16, 2022
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට අද (16) ඉන්දියාව දක්වා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙවන් හදිසි ගොඩබෑමක් සිදුකර ඇතැයි...
අගමැති සහ IMF අතර සාකච්ඡා ලිපිගොනු අතුරුදන්
පුවත්
July 16, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලට අදාල ලිපිගොනු අතුරුදන්ව ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පවසයි. අරගලකරුවන් 13 වැනි දා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ඇතුළුවීමට පෙර...
අගමැති කාර්යාලය අසළ සිටි බ්‍රිගේඩියර් ගැන කියන කතා බොරු යැයි හමුදාව කියයි
පුවත්
July 16, 2022
අරගලකරුවන් පිරිසක් විසින් අගමැති ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා අවස්ථාවේ දී එම ස්ථානයේ රාජකාරී කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කර ඇතැයි පැතිරයන තොරතුරුවල සත්‍යතාවක්...
අරගලකරුවන්ට, පුරාවිද්‍යා පනතින් නඩු වැටෙයි ?
පුවත්
July 16, 2022
අරගලකරුවන් විසින් අත්පත් කරගෙන දින කිහිපයක් රඳවාගෙන සිටි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලිවලට සිදුව ඇති අලාභහානි...
“කාටවත් අපේ සහය නෑ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
පුවත්
July 16, 2022
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරිමේ ඡන්ද විමසීමේ දී කිසිම රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක යන කිසිම අපේක්ෂකයකුට තම පක්ෂයේ සහය ලබා...
තෙල් සඳහා ලියාපදිංචි වැඩසටහන බිඳ වැටේ
පුවත්
July 16, 2022
සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ ආයනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ එක්ව අද හඳුන්වාදුන් ඉන්ධන සඳහා ලියාපදිංචි කිරීමේ "ජාතික තෙල් අවසරය" නිකුත් කිරීමේ QR කේත...
රනිල්, පොහොට්ටුව දෙකට කඩයි ?
පුවත්
July 16, 2022
ජනාධිතිවරයකු තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ප්‍රකාශයක් කරනු ලැබුවේ කවර පදනමකින්ද යන්න එම පක්ෂයේ සභාපති...
ඉන්ධන පෝළිමකින් තවත් මරණයක් වාර්තා වෙයි
පුවත්
July 16, 2022
කැකිරාව, ඉපලෝගම අයිඕසී ඉන්ධන පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු අද (16) උදෑසන මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක දෙදරු...
තෙල් අවශ්‍යනම් ලියාපදිංචි විය යුතු ක්‍රමය මෙන්න
පුවත්
July 16, 2022
සතිපතා ඉන්ධන ලබාදීම සඳහා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ එක්ව සැකසූ ක්‍රමවේදයට ලියාපදංචිය ආරම්භ කර තිබේ. ඒ අනුව මෝටර්...
අනුර ස්ථාවරය වෙනස් කරයි. ජනපති සටනට එක්වෙයි
පුවත්
July 16, 2022
අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට තමන් ද තරඟ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. අද (16) කොළඹ දී...
ඉන්ධන බෙදීමේ අලුත් ක්‍රමයක්. සෑම කෙනෙකුටම දින දෙකක් තෙල්
පුවත්
July 16, 2022
සෑම පුද්ගලයකු ම ඉන්ධන ලබාගත හැකි ක්‍රමවේදයක් කඩිනමින් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සහය ඇතිව...
1
...
525
526
527
...
1,108
Page 526 of 1,108
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok