Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ගෝඨාභය ඉල්ලා අස්වීමක් දීලා නෑ
පුවත්
July 13, 2022
ජනාධිපති ගෝඨාභබය රාජපක්ෂ ජනතා විරෝධය හමුවේ තමන් 13 වැනි දා (එනම් අද) සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්රකාශ කර මාලදිවයිනට හොර රහසේ ම ගිය...
අරගල බිමේ ගැටුමකින් සිව් දෙනකු රෝහලට
පුවත්
July 13, 2022
ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලභූමියේ ඊයේ (12) රාත්රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 04 දෙනකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස...
මහරගම දී පොලිසිය ජනතාවට පහරදෙන අයුරු (වීඩියෝ දර්ශන)
පුවත්
July 13, 2022
මහරගම IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිම්වල රැඳී සිටි සාමාන්ය ජනතාවට එතැනට පැමිණි පොලිස් නිලධාරියකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් පළකර ඇත. https://twitter.com/i/status/1546911059923304448
ගෝඨාභයගේ මීළඟ පිම්ම කොතැනට ද ?
පුවත්
July 13, 2022
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 යානයකින් අද (13) අලුයම 2.50ට මාලදිවයිනේ වෙලානා ජාත්යන්තර ගුවන්තොටුපොළට ගිය ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනා...
ගෝඨාභයට රටින් පිටවීමට ගුවන් හමුදා යානයක් ලැබුණු හැටි මෙන්න
පුවත්
July 13, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටින් පිට වී මාලදියින දක්වා යාම සඳහා ගුවන් හමුදා යානයක් ලබාදුන්නේ නීත්යානුකූල ක්රමවේදයට අනුව යැයි ශ්රී ලංකා ගුවන් හමුදාවේ මාධ්ය අධ්යක්ෂ...
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලට
පුවත්
July 13, 2022
ඌරගස්මංහන්දිය කොරකීන ප්රදේශයේ දී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (12) රාත්රියේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. නිවසක පැවැති සාදයක්...
මාලදිවයිනට ගිය ගෝඨාභය ආරක්ෂිත තැනකට යන වීඩියෝවක්
පුවත්
July 13, 2022
ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 3.00ට පමණ මාලේ ගුවන් තොටුපොළට ළඟා වී තිබිණි. ඔහු ඉන් අනතුරුව මාලේ ගුවන් තොටුපොළේ...
කරාපිටිය රෝහලට බල්ලෝ අරක් ගනිති. අධ්යක්ෂ කාමරයේත්, සායන වලත් හපාකන බල්ලෝ
පුවත්
July 13, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ අයාලේ යන සුනඛයන් එහි පැමිණෙන ජනතාව සපා කන බවට චෝදනා එල්ල වී තිබේ. පසුගිය 10 වැනි දා රෝහල්ගත වූ සිය මව...
ගොඨාභය මාලදිවයිනට පැන ගනී
පුවත්
July 13, 2022
මහජනතාවගේ විරෝධය හමුවේ ඉල්ලා අස්වන බව ප්රකාශ කළ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලදිවයිනට පලාගොස් තිබේ. ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 35 යානයකින්...
අරගලයේ පාපොච්ඡාරණය – කිරි කලයට ගොම වැටුණා ද ?
පුවත්
July 12, 2022
මම ඇත්තටම අරගලයට උදව් කළා ද ? මම වසර 14ක් තිස්සේ රාජපක්ෂ මතවාදය ලංකාවෙන් අතුගා දැමිය යුතුයැයි කියන ස්ථාවරයේ අවංකව බැනුම් අසමින් වැඩ කළ කෙනෙක්...
නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට සැර ලිපියක්
පුවත්
July 12, 2022
රටේ නීතියේ ආධිපත්යයට සහ ආණ්ඩුක්රම ව්යවස්ථානුකූළව කටයුතු කිරීම අත්යාවශ්ය බවත් පාලනය අඩපණ කරන ලෙස පෙනෙන ප්රකාශ නිකුත් කිරීම පිළිබඳ කණගාටුවන බවත් ශ්රී ලංකා නීතිඥ...
ගෑස් පෝළිමක අදත් මරණයක් වාර්තා වෙයි
පුවත්
July 12, 2022
කොට්ටාව බස් නැවතුම්පොළ අසළ ගෑස් පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (12) හදිසියේ රෝගාතුර වී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...
1
...
548
549
550
...
1,125
Page 549 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok