Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
විරෝධතාකරුවෝ ජනපති මැදුරට ඇතුළුවෙති
පුවත්
July 9, 2022
කොළඹ උද්ඝෝෂණයට ගිය විරෝධතා කරුවෝ මීට සුළු වේලාවකට පෙර කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ බව එහි සිටින මාධ්යවේදීහු කියති. නමුත් මේ වනවිට ජනාධිපති ගෝඨාභය...
කොටු පවුර මතට නැගුණු අරගලකරුවෝ, ජාත්යන්තරයේ අවධානය දිනාගනිති
පුවත්
July 9, 2022
පොලිස් බාධක පෙරළා දමමින් ගාලු කොටු පවුර මතට නැගී විරෝධතාවක නිරත වූ සිය ගණනක අරගලකරුවෝ මද වේලාවක් එහි රැඳී සිට යළි ගාලු නගරයට පිවිස...
සාමකාමී උද්ඝෝෂකයන්ට, පොලිසියෙන් එළව එළවා කඳුළු ගෑස් ප්රහාර (වීඩියෝ)
පුවත්
July 9, 2022
සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට කොළඹ දෙසට පැමිණෙමින් සිටි ජනතාවට පොලිසිය මේ වනවිට සෑම දෙසින් ම කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. කිසිදු දේපළකට...
ජනතා පරමාධිපත්යයට එරෙහිව, ආණ්ඩුව යුද්ධයකට සැරසෙයි ?
පුවත්
July 9, 2022
මේ වනවිට කොළඹ නගරයට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව විශාල වශයෙන් කැඳවා ඇති අතර සෑම මාර්ගයක් ම අවහිර කර තිබේ. පොලිසිය ඊයේ...
ජයඝෝෂා නගමින් ගාල්ලෙන් අරගලයට ගිය විශේෂ දුම්රිය (වීඩියෝ සහිතයි)
පුවත්
July 9, 2022
ඉහළ නියෝගයකින් අද (09) උදෑසන කොළඹ දෙසට ධාවනය වන සියලු දුම්රිය අවලංගු කර තිබුණ ද ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණි අරගලකරුවෝ දුම්රිය පරිපාලකයන් සමඟ වාද...
ලබන සතියේ නව ආණ්ඩුවක් පිහිටුවනවා යැයි වාසු කියයි. ප්රායෝගිකව එය කළ හැකි අයුරු මෙන්න
පුවත්
July 9, 2022
සර්ව පාක්ෂිික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්ය 113ක සරල බහුතරය තම කණ්ඩායම සතුව ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායමේ සාමාජික හිටපු...
අරගලකරුවෝ ගාල්ලේ දී ජය ගනී. විශේෂ දුම්රියකින් අරගලයට යති
පුවත්
July 9, 2022
ගාල්ලේ සිට කොළඹ බලා යාමට පැමිණි මගීන් සඳහා අද (09) මිට සුළු වේලාවකට පෙර විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ විය. කොළඹ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයට සහභාගි වීම...
රටේ නැති ගෑස් නිශ්චිත භාණ්ඩයක් වෙයි
පුවත්
July 9, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩර මේ වනවිට මෙරට වෙළෙඳ පොළේ නැතත් ඊයේ (08) මධ්යම රාත්රිියේ සිට ක්රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර “නිශ්චිත භාණ්ඩ” යටතට එක්...
නීති විරෝධී ඇඳිරිනීතිය, පොලිස්පති ම ඉවත්කරගනී
පුවත්
July 9, 2022
තමන් නොමැති බලතල ඇති බව ප්රකාශ කරමින් පොලිස්පතිවරයා විසින් දින නියමයක් නෙනාමැතිව බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් පතිවරයා විසින් ඊයේ රාත්රී 9.00 පැන...
ඉන්ධන පිරවුම්හළක් ගිනි ගනී
පුවත්
July 9, 2022
හසළක ප්රදේශයේ ඉන්ධන පිරවුම්හළක ඊයේ (09) රාත්රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ඉන්ධන හළේ ඇති කාර්යාල ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන තිබූ අතර ගින්නට හේතුව අනාවරණය...
ගාල්ල දුම්රිය ස්ථානය උණුසුම් වෙයි. දුම්රිය නැතිනම් ටෙස්ට් තරඟය නෑ
පුවත්
July 9, 2022
ගාල්ල දුම්රිය ස්ථානයේ අද (09) උදෑසන දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබේ. දුම්රියෙන් කොළඹ යාමට මගී ජනතාව පැමිණ සිටිය ද දුම්රිය කිසිවක් අද ධාවනය නොවීම...
සාමකාමීව උද්ඝෝණය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි
පුවත්
July 8, 2022
ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස බලකරමින් සාමකාමී උද්ඝෝෂණයේ නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත් එය මූලික මිනිස් අයිතිවාසිකමක් බවත් නිදහස් මාධ්ය ව්යාපාරය...
1
...
555
556
557
...
1,125
Page 556 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok