Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
හිටපු ඇමතිවරු යළි ඇමතිධූර ඉල්ලති
පුවත්
June 25, 2022
ආණ්ඩුවේ හිටපු ඇමතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී යළි තනතුරු ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය බදාදා (23) ජනාධිපති ම්න්දිරයේ දී ජනාධිපතිවරයා හමු...
ඇමතිගේ ගිනිගත් ගේ හදන්න සමාගම්වලින් සල්ලි ඉල්ලලා
පුවත්
June 25, 2022
රටේ ඇති වූ කලබලකාරී තත්වයත් සමඟ පසුගිය මැයි 09 වැනි දා ගිනි තබා විනාශ කරන ලද සිය නිවස ඉදිකරගැනීම සඳහා සමාගම්වලින් ලක්ෂ ගණනක් මුදල්...
තෙල් නැති රටක, මරණයට පත්නොවී ජීවිතය අල්ලාගෙන ඉන්න. කළ හැකි වෙන කිසිවක් නෑ
පුවත්
June 25, 2022
රටේ ඇති තෙල් ප්‍රමාණය දින දෙකකටවත් ප්‍රමාණවත් නැත. මේ වනවිට කොළොන්නාව, මුතුරාජවෙල ඉතිරිව ඇති තෙල් තොග පිළිබඳ සොයා බැලූ විට වාර්තාවන්නේ එහි ඇත්තේ ඩීසල් මෙට්‍රික්...
ශ්‍ර්‍රී ලංකන් ගුවන් සමාගම මැදපෙරදිගට විකුණයි ?
පුවත්
June 25, 2022
ශ්‍රී ලංකන් ගුවන් සේවය මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට රුපියල් කෝටි 31,500ක ණය මත...
“තෙල් නෑ. පෝළිමවල ඉන්න එපා. මට සමාවෙන්න” – කංචන කියයි
පුවත්
June 25, 2022
ඉන්ධන රැගත් නෞකා නොපැමිණීම හේතුවෙන් තවදුරටත් සාමාන්‍ය ජනතාවට තෙල් ලබාදීමට නොහැකි බවත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් තෙල් ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...
ඩොලර් හොයන්න නීති දැඩි කරයි. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
June 25, 2022
ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට තම සන්තකයේ තබා ගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 සීමාවේ සිට 10,000ක සීමාව දක්වා අඩුකරමින් මුදල්...
තෙල් බෙදාහැරීම නවතා දමයි. පෝළිම්වල සිටින ජනනතාව අමාරුවේ
පුවත්
June 25, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදාහැරීම නවතා දමා ඇතැයි වාර්තා වේ. සංස්ථාව සතු ඉන්ධන ඉතාමත් සීමිත වීම හේතුවෙන් මෙවැනි පියවරක් ගෙන ඇත. දැනට ඇති...
අවසන් තරඟය ජයගනිමින් කැන්ගරුවෝ සිය ගෞරවය රැකගනිති
ක්‍රීඩා
June 25, 2022
දුර්වල විනිසුරු තීරණ හා නිසි අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි විනිසුරුවරයාගෙන් විමසීට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඊයේ (24) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති පස්වැනි සහ...
මීමුරේ ගිය බසයක් පෙරැළී අයෙක් මරුට
පුවත්
June 25, 2022
ලූල්වත්තේ දී බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසි. මෙම අනතුරින් බසයේ ගමන්ගත් 05 දෙනකු රෝහල්ගත කර තිබේ. මීමුරේ සංචාරයකට යමින් සිටි පිරිසක් රැගත්...
ලොව ගැඹුරුම ස්ථානයක ගිලීගිය නෞකාවක සුන්බුන් සොයාගනී
පුවත්
June 25, 2022
දෙවන ලෝක යුධ සමයේදී මුහුදුබත්වූ සැමුවෙල් බී රොබට්ස් නමැති ඇමරිකාවට අයත් නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ ගැඹුරුම ස්ථානයක තිබී සොයාගැනීමට ගවේෂකයෝ සමත්ව වූහ. 1944 ඔක්තෝම්බර්...
නාගරික පාසල් දින තුනයි, ග්‍රාමීය පාසල් දිගටම. ගුරුවරු නාවොත් නිවාඩු නොකැපේ
පුවත්
June 25, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය සතියේ නොපැවැත් වූ පසාල් සඳුදා සිට සතියකට දින තුනක් පැවැත්වීම සඳහා විදුහල්පතිවරුන්ට බලය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. කොළඹ ඇතුළු නාගරික...
ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ සරණාගතයින් 18ක් මරුට
පුවත්
June 25, 2022
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට ඇතුළුවීමට තැත්කළ පිරිසකගෙන් 18දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. විශාල පිරිසක් ස්පාඤ්ඤයේ උතුරු අප්‍රිකානු මායිම වන මෙලීලා වෙතින් ඇතුළු වීමට...
1
...
556
557
558
...
1,109
Page 557 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok