Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ නිදහස සීමා කරන්න එපා” – මාධ්‍ය නීති සංසදය පොලිස්පතිට කියයි
පුවත්
June 25, 2022
සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය ඔස්සේ සිය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු නොදක්වා පොලිසිකැඳවමින් ඔවුන්ගේ කටයුතුවලට බලපෑම් කිරීමේ සහ ඒ හරහා ඔවුන් බියගැන්වීමේ...
පෙට්‍රල් එන දවසක් නෑ. එනවා කියූ නැව නෑ
පුවත්
June 24, 2022
පෙට්‍රල් සහිත නෞකාව ශ්‍රී ලංකාවට එන දිනයක් ගැන කීමට නොහැකියැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (24) කීවේය. එම නැව අද 24 ශ්‍රී ලංකාවට...
දේශපාලන වැරදි තීන්දු නිසා ජපන් ව්‍යාපෘති අහිමිකරගත් බව ඇමති කියයි
පුවත්
June 24, 2022
වැරදි දේශපාලන තීන්දු ගනිමින් ජපානයෙන් ලැබුණු ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කණගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
June 24, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 12,057 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,245ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95කින් ඉහළ...
කොන්දේසි සහිතව IMF සහය දෙන බව කියයි
පුවත්
June 24, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට සහ කොන්දේසිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දෙන බව එහි නියෝජිතයෝ අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු...
ධම්මික පෙරේරාට ඇමතිධූරයක්
පුවත්
June 24, 2022
බිලියනපති ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා අද (24) ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ බව...
CID ය ජොන්ස්ටන්ගෙන් පැය 04ක් ප්‍රකාශයක් ගනී
පුවත්
June 24, 2022
පසුගිය මැයි 09 වැනි දා සාමකාමි උද්ඝෝෂකයන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24)) පැය 04ක ආසන්න...
ගුරුවරයාගේ පොලු පහරින් සිසුවාගේ අත කැඩෙයි
පුවත්
June 24, 2022
ගොඩකවෙල රාහුල විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයා පොල්ලකින් පහරදීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවකුගේ වම් අතේ අස්ථි බිඳීමක් සිදුව රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. මෙසේ පහරකෑමට...
ගාල්ලේ පිරවුම්හළක පෝළිමේ, යතුරුපැදියක් ගැටී තරුණයෙක් මරුට
පුවත්
June 24, 2022
ගාල්ල, අම්බලන්වත්ත ඉන්ධන පිරවුම්හළ ඉදිපිට පෝළිමේ නවතා තිබූ ත්‍රී රෝද රථයක අද (24) අලුයම යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තොටගොඩ...
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ පිරිසක් අල්ලයි
පුවත්
June 24, 2022
නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ ගනිමින් සිටි 35 දෙනකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත. මෙම පිරිස අතර වයස අවුරුදු 06 සිට...
රණවිරු ගාය උසාවියට ම යයි
පුවත්
June 23, 2022
රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන්වරයා ඇපම මුදාහැරීමට වරකාපොළ මහේස්ත්‍රාත් නියෝග කර තිබේ. වරකාපොළ ඉන්ධන පිරවුම්හළක දී එම ලුතිනන්වරයා...
තෙල් පෝළිම පැන්න මැරයන්ට කාන්තාවෝ එළව එළවා පහර දෙති
පුවත්
June 23, 2022
ගලේවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ මකුළුගස්වැව ඉන්ධන පිරවුම්හළට පැමිණ පෝළිම් නොතකා ඉන්ධන ලබාගැනීමට තැත්කළ මැරයන්ට කාන්තාවන් එකතු වී පහර දී පන්නා දමා තිබේ. මේ ඉන්ධන...
1
...
557
558
559
...
1,109
Page 558 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok