Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
තාවකාලික ජනාධිපති, කතානයක මහින්ද යාපා. පක්ෂ නායකයෝ තීරණය කරති
පුවත්
July 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්රමසිංහ යන දෙදෙනාම සිය ධූරවලින් ඉල්ලා අස්වී කතානායකවරයා තාවකාලිකව ජනාධිපතිධූරයට පත්විය යුතුයැයි පක්ෂ නායකයන් තීන්දු කර ඇති බව...
ජනපති, අගමැති දෙදෙනාම ඉල්ලා අස්වීමට සූදානම් ? පක්ෂ නායකයෝ ජනපතිට යන්න කියයි
පුවත්
July 9, 2022
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් අද (09) සවස ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි සියලු...
අගමැති නිල නිවසත් අරගලකරුවන් අතට පත්වෙයි
පුවත්
July 9, 2022
කොළඹ කොල්ලුපිටියේ පිහිටි අරලිගහ මන්දිරයට ද මේ වනවිට අරගලකරුවෝ ඇතුළු වී සිටිති. හමුදාව සහ පොලිසිය ඔවුන්ට කිසිදු විරෝධයක් දක්වන්නේ නැත. අරගලකරුවන් පවසන්නේ එම ස්ථාන...
යුද හමුදාව ඉවත්වෙයි. අරගලකරුවෝ අගනුවර බලය අල්ලයි
පුවත්
July 9, 2022
අරගලය කරුවන් මේ වනවිට කොළඹ ප්රධාන ස්ථාන සියල්ලම සිය ග්රහණයට නතු කරගෙන ඇති අතර සියලු වීදි අල්ලාගෙන ආණ්ඩුවට විරෝධය දක්වමින් සිටියි. අද (09) උදෑසන...
පක්ෂ නායකයන් ගන්නා ඕනෑම තීරණයකට එකඟ බව ජනාධිපති කියයි. සජිත් පක්ෂ නායක රැස්වීම මඟහරී
පුවත්
July 9, 2022
පක්ෂ නායකයන් රැස්කර සුදුසු තීරණයක් ගන්නා ලෙසත් එම තීරණයට තමන් හිසනමා අවශ්ය ඉදරි පියවර ගැනීමට කැමැත්තක් ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැති රනිල් වික්රමසිංහට...
ජනාධිපති ලේකම් කාර්යාලයත් අරගලකරුවන් අතට. ජනාධිපති ගියේ නැතැයි ඔහුගේ හිතවත්තු කියති
පුවත්
July 9, 2022
ජනාධිපති ලේකම් කාර්යාලය ද මේ වනවිට විරෝධතා කරුවන් විසින් තම බලයට නතුකරගෙන තිබේ. මාස කිහිපයක් පුරා ගාලු මුවදොර පිටිය අසළ විරොධතාකරුවන් කඳවුරුලාගෙන ගෝඨාභය රාජපක්ෂ...
ගෝඨාභය රටින් පනී ? (කටුනායක වීඩියෝ දර්ශන)
පුවත්
July 9, 2022
අධිවේගී මාර්ගය ඔස්සේ ප්රභූරථවලින් පැමිණි පුද්ගලයන් කටුනායක ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්රී ලංකන් එයාර්ලයින් ගුවන් යානයකින් රටින් පිටවීමට සැරසෙන ආකාරය මෙහි දැක්වේ. තතු දත් පුද්ගලයන් පවසන්නේ...
ගෝඨාභය කටුනායකට ගොස් රටින් පනී. අරගලය ජයගනී ?
පුවත්
July 9, 2022
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්රී ලංකාවෙන් පිටවයාම සඳහා මේ වනවිට කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත පිවිස ඇතැයි එහි සිටනි අපට තොරතුරු සපයන පුද්ගලයන් පවසයි. අධිවේගී මාර්ගය...
අගමැති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි. ගෝඨාභය ආගිය අතක් නෑ. විපක්ෂ නායක රෝහලේ
පුවත්
July 9, 2022
උද්ඝෝෂකයන් කොළඹ වටලා ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමත් සමඟම රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. එමෙන්ම කතානායක මහින්ද යාපා අබේවර්ධනට ද ඔහු...
විපක්ෂ නායක සජිත් රෝහල්ගත කරයි
පුවත්
July 9, 2022
විපක්ෂ නායක සජිත් ප්රේමදාස හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්රතිකාර ලබාගන්නා බව ඔහුගේ සමීපත ම ආරංචිමාර්ග සඳහන් කරයි. අද...
ඉදිරි සතියටත් පාසල් වසා දමයි
පුවත්
July 9, 2022
ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා කාලයේ දී ද රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පාසල් සියල්ල වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර...
ජනපති මන්දිරය අසළ දී අරගලකරුවකුගේ හිසට වෙඩි වදී
පුවත්
July 9, 2022
ජනාධිපති මන්දිරයට මේ වනවිට අරගලකරුවන් ඇතුළු වී සිටින අතර චැතම් වීදියේ සිටින එක් අරගලකරුවකුගේ හිසට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. ආරක්ෂක අංශ අහසට වෙඩි තබමින්...
1
...
554
555
556
...
1,125
Page 555 of 1,125
Recent articles
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට
පුවත්
October 18, 2026
කස්සප හිමිට පහර දුන්නේ නෑ, ලිස්සා වැටිලා – පොලිසිය කියයි
පුවත්
October 18, 2026
අත්අඩංගුවට ගත් විදේශීය කාන්තාවකගේ මළපහ සමඟ කොකේන්
පුවත්
October 17, 2026
දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්
පුවත්
October 16, 2026
ගාල්ල ඉන්ධන පෝලිමේ ඝාතනය: සිව් වසරකට පසු හත්දෙනකුට අධිචෝදනා
පුවත්
October 16, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok