spot_img
spot_img

පුවත්

අගමැතිගේ නිවස ගිනිතැබීම ගැන නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

දේපළ හානි  කිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමෙන් සාමකාමී විරෝධතාවල අරමුණු පරාජයට පත්විය හැකි බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිවස ගිනි තැබීම තරයේ හෙළා දකින බවත්...

ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක මුදල්වලට සිදුවූ දේ මෙන්න

ජනාධිපති මන්දිරයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරනය කළායැයි සිතන කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එහි ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම...

ජෙනරාල් ශවේන්ද්‍රගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා සහාය ලබාදනේන යැයි හිටපු යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටියි. “මේ වනවිට රටේ ඇති අර්බුධකාරී වාතවරණය...

ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක සල්ලිවලට සිදුවූ දේ (වීඩියෝ සහිතයි)

ජනාධිපති මන්දිරයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරනය කළායැයි සිතන කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එහි ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම...

මනූෂ, හරීන් සිය අමාත්‍යධූරවලට සමුදෙති

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙදෙනා සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වී තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ජනතාවට...

සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි

සිරස News1st මාධ්‍යවේදීන්ට කරන ලද පහරදීම හෙළා දකින බවත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. අද...

ගෝඨාභය දැන්ම යන්න බෑ කියයි. 13 වැනි දා වනතුරු කල් ගනී

ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා දැනුම් දෙයි. අද (09) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා...

අගමැති රනිල්ගේ නිවස ගිනිබත් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත. අද (09) අරගලකරුවෝ විරෝධතාවක නිරත වූ අතර එම ස්ථානයේ දී පොලිසිය විරෝධතාකරුවන් විසුරුවාහැරීම...

අරගලකරුවන් ජනපති මැදුරේ නවතී. රාත්‍රී බත රජගදෙර කුස්සියේ සැකසෙයි

කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවෝ අද (09) රාත්‍රිය එහි ගත කිරීමට තීරණය කර ඇත. මේ වනවිට එහි ඉතාමත් විශාල පිරිසක් රැඳී සිටන බැවින් එ්...

සිරස News1st මාධ්‍යවේදීන්ට රනිල්ගේ නිවස ඉදිරිපිට දී ප්‍රහාරයක්

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අසළට ගොස් Go Home Ranil යැයි කියමින් පැවැත් වූ උද්ඝෝෂණයක් ආවරණය කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් පිරිසකට පොලිසිය විසින් බැටන්...

ගාල්ලේ මහ පිරිසක් දිගටම උද්ඝෝෂණයේ

ගාල්ල නගරයේ ස්ථාපිත කර ඇති ගෝඨා ගෝ ගම ගාල්ල ශාඛාව වෙත පැමිණි අති විශාල පිරිසක් අද (09) උදෑසන සිට උද්ඝෝෂණයේ අඛණ්ඩව නිරතව සිටියහ. ඔවුන් එක්...

රනිල් ඉල්ලා අස්වන හැටි කියයි

අරගලයේ යෙදුණු ජනතාවගේ බලාපොරොත්තුව පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව කටයුතු කරන්නේ නම් තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා අවශ්‍ය...

Recent articles

error: Content is protected !!