Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
IMF නියෝජිතයෝ පැමිණි වහාම අගමැති හමුවෙති
පුවත්
June 20, 2022
ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය...
තෙල් නොදී සෞඛ්‍ය සේවකයන්ට ගහල පන්නයි ද ? ගාල්ලේ ඉන්ධන අර්බුදයක්
පුවත්
June 20, 2022
ගාල්ල කොටුවේ ඉන්ධන පිරවුම්හළේ ගැටලුකාරී තත්වයක් මතුව තිබේ. ඊයේ (19) රාත්‍රී පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් දිගැති පෝළිමක් ඉතිිරිව තිබිය දී ම ඉන්ධන බෙදාහැරීම නතර කෙරිණි....
“මම දරුවන්ට කොස්සෙන් ගැහුවේ නෑ. කොස්ස පුරුදු කළා.” ගාල්ලේ ගුරුවරිය කියයි
පුවත්
June 20, 2022
ගාල්ල, ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් අපි පසුගිය දා අනාවරණය කළෙමු. එම ලිපිය මෙතැනින්. එම අනාවරණයෙන් පසු විද්‍යාලයේ විදුහල්පතිවරයා...
කැබිනට් රැස්වීමට පෙර, ජනාධිපති පොහොට්ටු මන්ත්‍රීන් හමුවෙයි
පුවත්
June 20, 2022
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඉන්ධන අර්බුදය හමුවේ රට...
ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි. ආරක්ෂාව තර කෙරේ
පුවත්
June 20, 2022
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (20) රාත්‍රී උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි. අද (20) සිට ගෝඨාගෝ ගම අරගලයේ දෙවැනි අදියර නව ජවයකින් ආරම්භකරන බවට ප්‍රචාරය...
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තාගත ජයග්‍රහණයක් ලබයි
ක්‍රීඩා
June 20, 2022
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ අගනා වටිනා ශතකයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමෙන් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී...
ගාලු කොටුවේ උණුසුම් තත්වයක්. තෙල් අවසන් වී පෝළිම හරවා යැවීමට උත්සාහයක්
පුවත්
June 19, 2022
ගාල්ල කොටුව ඉන්ධන පිරවුම්හළේ සිය ගණනක් සෞඛ්‍ය සේවකයන් පෝළිමේ රැඳී සිටිය දී ඉන්ධන අවසන් වූ බව දැනුම්දීමත් සමඟ මේ වනවිට උණුස්ම් තත්වයක් උද්ගත වී...
මතුගම ෂෙඩ් එකක කලබලයක්. අහසටත් වෙඩි
පුවත්
June 19, 2022
මතුගම, මීගහතැන්නේ පැලවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හළක අද (19) රාත්‍රී කලහකාරී තත්වයක් ඇති වී තිබෙන බව පොලිසයි පවසයි. මෙම තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හෙට ශ්‍රී ලංකාවට එති
පුවත්
June 19, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩයාම හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පසුගිය 07 වැනි දා එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝරිජිවාට දුරකථනයෙන් ඇමතූ අගමැති රනිල්...
ඉන්ධන බෙදන අලුත් ක්‍රමය මෙන්න
පුවත්
June 19, 2022
ඉදිරියේ දී සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සඳහා සියලු රථවාහන ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව...
නිවසේ සිට වැඩකරන්න යැයි පුද්ගලික අංශයෙන් ඉල්ලීමක්
පුවත්
June 19, 2022
පුද්ගලික අංශයෙත් හැකි සෑම අයකුට ම සිය නිවසේ සිට වැඩ කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (19)...
විභාග පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත්වන බව ගරුවරු විභාග කොමසාරිස්ට දැනුම් දෙති
පුවත්
June 19, 2022
ඉන්ධන සපයාදීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැතිනම් හෙට (20) සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් තමන් ඉවත්වන බව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ...
1
...
561
562
563
...
1,109
Page 562 of 1,109
Recent articles
ක්‍රිකට් ක්‍රීඩක චාමිකගෙන් DNA සාම්පල ඉල්ලූ පෙත්සමට මොකද වුණේ?
පුවත්
August 5, 2026
හිටපු ඇමති අකිල 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 5, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok