Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමතිට යන එන මං නැතිවෙලා. ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලයි
පුවත්
May 29, 2022
තමන්ට ආරක්ෂාවක් නොමැති බැවින්, ඉන්දියාවට රැගෙගන ගොස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. ඔහු කියා සිටින්නේ ශ්‍රී...
21 පරදා, රනිල් පන්නා, බැසිල් සහ ගෝඨා බේරාගැනීමට පොහොට්ටුවේ සැළැස්මක්
පුවත්
May 29, 2022
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් නෙරපා වෙනත් අගමැතිවරයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී සාකච්ඡා වී...
ගාල්ලේ ඩේවිඩ් මන්ත්‍රීවරයා, අද අවසන් ගමන් යයි
පුවත්
May 29, 2022
ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණු නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කේ.එම්.ඩේවිඩ් කළුරිය කළේය. මියයන විට 82 වැනි වියේ පසු වූ ඔහු එක්දරු පියෙකි. ගාල්ල...
හත් හැවිරිදි දැරියකටත්, ජීවිතය අහිමි වෙයි
පුවත්
May 28, 2022
කොස්ගොඩ, පියගම දුම්රිය ස්ථානය අසළ දී අද (28) වයස අවුරුදු 07ක දැරියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ පියගම දුම්රිය මාර්ගය...
බෝට්ටුවක් පෙරැළී 26ක් අතුරුදන්
පුවත්
May 28, 2022
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්න මුහුදේදී පුද්ගලයින් 43 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් 26 දෙනෙකු සොයා මෙහෙයුම් සිදුකරන බව එරට සෝදිසි සහ...
සෝබන පරිසර ප්‍රේමීයෝ, ශ්‍රී පාද අඩවිය වනසති
පුවත්
May 28, 2022
පරිසරය සුරැකීම මෝස්තරයක් කරගත්, පරිසරයවේදීන්යැයි කියා ගත් පරිසර පද්ධති ගැන කිසිදු දැනුමක් නැති පිරිසක් විසින් මෙරට ඉතාත් සංවේදී පරිසර පද්ධතියක් වූ ශ්‍රී පාද රක්ෂිතයට...
ඝාතනය වූ දැරියගේ පියාගෙන් ප්‍රශ්න කරයි. පොලිස් සුනඛයා ඉව ඔස්සේ යයි
පුවත්
May 28, 2022
අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකරන බව පොලිසිය පවසයි. ෆාතිමා අයේෂා දැරිය ඊයේ (27) උදෑසන 10.00 ට පමණ...
අරගලයට ගිය පෙළපාළියට පොලිසිය පහර දෙයි
පුවත්
May 28, 2022
ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම වෙත පැමිණි අරගලකරුවන් පිරිසක් පා ගමනින් ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සා ගැනීම හේතුවෙන් එම පිරිසට පොලිසිය අද (27) සවස...
බහුජාතික සමාගම් විසින් විනාශ කළ, අපේ සබන් කර්මාන්තය
පුවත්
May 28, 2022
සබන් යනු නැතිවම බැරි ද්‍රව්‍යයකි. සබන් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි කියවුණු ප්‍රචාරයක් හේතුවෙන් පසුගිය දිනවල තොග පිටින් සබන් එකතුකරගත් ආකාරය ද දක්නට...
කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර පිටියට මහ සෙනඟක් පා ගමනින් යති
පුවත්
May 28, 2022
ගාලු මුවදොර පිපටියේ පැවැත්වෙන ගෝඨා ගෝ ගම සාමකාමී ජන අරගලය දින 50ක් සම්පූර්ණ වන අද (28) දිනයේ එම අරගලයට සහාය පළකරමින් විශාල ජනතාවක් පා...
ඩීසල් සහ පෙට්‍රල් මාරු වී වාහන රැසක් අතරමග නවතී
පුවත්
May 28, 2022
ආණමඩුව, ආඬිගම සිපෙට්කෝ ඉන්ධනහළින් පෙට්‍රල් සහ ඩීසල් මාරුකරක බෙදාහැරීමෙන් වාහන 3,000ක් පමණ අතරමග නැවතී ඇත. මේ නිසා එම ඉන්ධන පිරවුම්හළ අසළ දැඩි නොසන්සුන්තාවක් ඇති...
සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට
පුවත්
May 28, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් රාජකාරී සඳහා පැමිණීමේ දී විශේෂ නිවාඩු දින ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සෞඛ්‍ය සේවයන්ට...
1
...
562
563
564
...
1,082
Page 563 of 1,082
Recent articles
විද්‍යා ඝාතනයේ සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
පුවත්
May 7, 2026
ලාෆ්ස් සමාගම ගෑස් පෙන්වයි, මාස හතරක් රුපියල් 2,000කට ආසන්න වැඩිවීමක්
පුවත්
May 7, 2026
කුඩා බැට්රියේ සැඟවුණු මාරයා දරුවාගේ ජීවිතය බිලිගනී
පුවත්
May 7, 2026
විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් කොටස් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 6, 2026
වසරේ මේ දක්වා ඩෙංගු මරණ 13ක්!
පුවත්
May 6, 2026
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකු මරුට
පුවත්
May 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok