Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ
පුවත්
June 19, 2022
ජාත්යන්තර යෝගා දිනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ගාල්ල කොටුව මත දී ලබන 21 වැනි දා උදෑසන 7.30ට පැවැත්වීමට හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාල...
විශ්වමඩු කලබලයක්. තත්වය පාලනයට අහසට වෙඩි තබයි
පුවත්
June 19, 2022
මුලතිව් විශ්වමඩු ප්රදේශයේ ඉන්ධන පිරවුම්හළක ඇති වූ කලබලකාරී තත්වයක් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. හමුදා පිරිසක් සහ ප්රදේශවාසීන් පිරිසක්...
පොලිස් වෙඩිල්ලකින් නෙළුවේ තරුණයෙක් මරුට. තුවක්කුව උදුරා ගනිද්දී පත්තුවුණා යැයි පොලිසිය කියයි
පුවත්
June 18, 2022
ගාල්ල දිස්ත්රික්කයේ නෙළුවේ දී අද (18) සවස සිදුකරන ලද පොලිස් මෙහෙයුමක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරදු 30ක්...
කෘෂිකර්ම ඇමතිට හම්බන්තොට දී හූ සංග්රහයක්
පුවත්
June 18, 2022
කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීට තිස්සමහාරාමයේ දී අද (18) නැවත වතාවක් ජනතා විරෝධයක් එල්ලවිය. තිස්සමහාරාම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසු ඇමතිවරයා එම...
සාස්තරකාරයන්ට, මිරිහාන පොලිසිය තෙල් විකුණයි
පුවත්
June 18, 2022
තම අධි සුඛෝපභෝගී ජීප් රථයෙන් අද (18) සවස 5.00ට පමණ හදිසියේම මිරිහාන පොලිසියට ඇතුළු වූ පුද්ගලයකු පොලිසිය ඉන්ධන පුරවන බුලියක් සහ ඉන්ධන සඳහා මුදල්...
ෂෙඩ්වලට තෙල් බෙදන්නේ පගාවට, හිතවත්කමට. ගාල්ලෙන්, මහනුවරින් උදාහරණ
පුවත්
June 18, 2022
ඉන්ධන බෙදා හැරීමේ කිසිම විධිමත් ක්රමවේදයක් නැති බවත් පගාවට සහ හිතවත් කම් අනුව ඉන්ධන බෙදාහැරීම සිදුවන බවත් ජනතාව චෝදනා කරති. මේ සම්බන්ධයෙන් විවිධ ප්රදේශවලින් උදාහරණ...
අතරමග දී කාන්තාවන්ට ඉන්ධන බෙදූ බවුසර්වල බලපත්ර අවලංගු කිරීමට පියවර
පුවත්
June 18, 2022
නීති විරෝධී ලෙස මහ මඟ දී බවුසර්වලින් කාන්තාවන්ට තෙල් බෙදීමේ සිද්ධීන් දෙකක් අද (18) අප විසින් වාර්තා කළ අතර එවැනි සිද්ධි 03ක් වාර්තා වී...
කාන්තාවන්ට හොර රහසේ Oil මාරුකරන බවුසර් හොරු
පුවත්
June 18, 2022
කාන්තාවක විසින් පදවාගෙන එන ලද කාරයක් මාර්ගය අයිනේ නවතා තිබිය දී එම ස්ථානයේ නවත්වන ඉන්ධන පිරවූ සිපෙට්කෝ ලාංඡනය සහිත බවුසරයකින් එම කාන්තාවගේ රථයට තෙල්...
දරුවන්, දෙමාපියන් සහ ගුරු විදුහල්පතිවරු අමාරුවේ. අමාත්යාංශය අපභ්රංශ තීන්දු ගනී
පුවත්
June 18, 2022
පාසල් පැවැත්වීම හෝ වසා දැමිම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශයට කිසිදු ස්ථීර තීරණයක් ගත නොහැකිව ඒ පිළිබඳ වගකීම පැහැර හරිමින් අපභ්රංශයක් වූ මාධ්ය නිවේදනයක් මීට සුළු...
පාසල් පවත්වනවා ද නැද්ද ? තීරණය විදුහල්පතිවරු සතුයි
පුවත්
June 18, 2022
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමනාත් විසින් විදුහල්පතිවරුන් වෙත ම පවරා තිබේ. ඒ අනුව අමාත්යවරයා පවසන්නේ කොළඹ නගරයේ...
මහින්දයේ විදුහල්පති පහර දී, 17 පහළ කඩුළු රකින්නා කරාපිටිය රෝහලේ
පුවත්
June 18, 2022
මහින්ද විද්යාලයේ විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම විද්යාලයේ සිසුවකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර සිටියි. මෙසෙ රෝහල්ගත කර ඇත්තේ...
කොළඹ පාසල් සතියකට වසා දමයි
පුවත්
June 18, 2022
කොළඹ මහ නගර සභා සීමාවේ ඇති සියලුම රජයේ පාසල් සහ රජයේ ලියාපදිංචි පුද්ගලික පාසල් සියල්ල සතියක කාලක් වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ. අනෙක්...
1
...
579
580
581
...
1,125
Page 580 of 1,125
Recent articles
දළ ඇතුන් සිතුවමකට පමණක් සීමා වෙයිද? කාවන්තිස්සගේ මරණය දෙන අවසන් අනතුරු ඇඟවීම!
පුවත්
October 20, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 20, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 19, 2026
තහවුරු නොකළ පණිවුඩ හුවමාරු කිරීමට පෙර දෙවරක් සිතන්න
පුවත්
October 19, 2026
ප්රථම ඉන්සියුලින් කර්මාන්තශාලාව ලබන වසරේදී නිෂ්පාදන අරඹයි
පුවත්
October 19, 2026
ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
පුවත්
October 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok