Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පරල වී සාස්තර කියන ඥාණක්කාගේ දේපළ වැනසුවා යැයි 08 දෙනකු අත්අඩංගුවට
පුවත්
May 18, 2022
අනුරාධපුරයේ පදිංචි සාස්තරකාරියක වන ඥානක්කා නමැති සෞඛ්‍ය සේවයේ හිටපු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක දේවාලයක් යැයි කියාගන්නා ස්ථානයකට, හෝටලයකට හා නිවසකට අලාභහානි සිදුකරැයි සැකපිට පුද්ගලයන්...
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
පුවත්
May 17, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 13,925ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,063ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26කින් පහළ...
“අයියලා, මල්ලිලාගේ ප්‍රශ්න. ඒ නිසා ෂේප් එකේ ඉන්න” කියමින් 09 වැනි දා පොලිසිය අකර්මන්‍ය කළේ කවුද ?
පුවත්
May 17, 2022
ගෝඨාගෝ ගම විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළ පිරිසට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ...
මැර ප්‍රහාරයට සම්බන්ධ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අත්අඩංගුවට
පුවත්
May 17, 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව පසුගිය 09 වැනි දා මාරාන්තික ප්‍රහාරයක් දියත්කිරීමේ සිද්ධියට සැකපිට පාපර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අද (17) සවස...
“අරගලයට පහරදුන් මැරයන් අදත්, හෙටත් අත්අඩංගුවට ගන්නවා” පොලිස්පති නීතිඥ සංගමයට පොරොන්දුවක් දීලා
පුවත්
May 17, 2022
කොල්ලුපිටියේ මයිනාගෝ ගමට සහ ගාලුමුවදොර ගෝඨාගෝ ගමට පසුගිය මැයි 09 වැනි දා පහරදුන් බවට සැකකරන සියලුම දෙනා අද (16) සහ හෙට (17) දෙදින තුළ...
ජනපතිට අප්‍රසාදය පළකිරිමේ යෝජනාව ගෙන ඒමට බැරි වෙයි. ස්ථාවර නියෝග අත්හිටුවීම වළකී
පුවත්
May 17, 2022
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව අද (17) වැඩි ඡන්ද 51කින් පරාජයට පත්විය. එම යෝජනාවට විරුද්ධව ඡන්දය 121 ක් ලැබුණු අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව...
මාධ්‍යවේදීන්ගේ දුරකථන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැහැරගෙන
පුවත්
May 17, 2022
පාර්ලිමේන්තුවේ කටුතු වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ජංගම දුරකථන අද (17) ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු විසින් පැහැරගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කතානායකට දැනුම්...
ඇමතිකම් ඉල්ලූ අය ගැන, අගමැති මතක් කළ විට පාර්ලිමේන්තුව නිහඬ වෙයි
පුවත්
May 17, 2022
මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය වෙනස් කර ජාතික සභාවක් ලෙස කටයුතු කරමුයැයි අද (17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු මන්ත්‍රීවරුන් හමුවේ කියා සිටියේය. අගමැතිවරයා සිය කතාව ආරම්භ කරන...
හම්බන්තොටින් ආ රාජපක්ෂ, නියෝජ්‍ය කතානායක වෙයි
පුවත්
May 17, 2022
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්ද 31කින් තේරී පත්වූයේය. අජිත් රාජපක්ෂට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 109කි. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්නට ඡන්ද...
රාජපක්ෂලා තිදෙනෙක් පාර්ලිමේන්තු ඇවිත් නෑ
පුවත්
May 17, 2022
පාර්ලිමේන්තුවේ අද (17) රැස්වීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තිදෙනාම සහභාගී වී නැත. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී චමල්...
නියෝජ්‍ය කතානායක තේරීමට අදත් ඡන්ද විමසීමක්
පුවත්
May 17, 2022
නියෝජ්‍ය කතානායක තනතුර සඳහා අද (17) පාර්ලිමේන්තුවේ දී නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් නැවත ඒ සඳහා ඡන්ද විමසීමක් ආරම්භ කර ඇත. සමගි ජන බලවේගයේ නායක...
ගාල්ලේ නිවාස ගිනිතැබූවා අය ගැන වීඩියෝ සාක්ෂි ගැටලුවක්. අත්අඩංගුවට ගත් පිරිසකට ඇප
පුවත්
May 17, 2022
ගාල්ලේ මන්ත්‍රීවරුන්ගේ නිවාස කිහිපයකට ගිනි තබා අලාභහානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 06 දෙනකු අතරින් 05 දෙනකු ඇප මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි...
1
...
605
606
607
...
1,109
Page 606 of 1,109
Recent articles
ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
පුවත්
August 7, 2026
කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 7, 2026
මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස්
පුවත්
August 7, 2026
තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක්
පුවත්
August 7, 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට, 12කට තුවාල
පුවත්
August 7, 2026
මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, රැඳවියන් 10ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයි
පුවත්
August 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok